Wednesday, June 30, 2010

Mclaren F1 නිර්මාතෘගේ නවතම T.25 කාරය


Mclaren F1 කියූ සැනින් අපගේ මතකයට නැගෙනුයේ ඉතා හැඩකාර හා ඉතා ජව සම්පන්න කාරයකි.
මෙම මැක්ලන් කාරය නිපදවූ Gordon Murray ගේ අලුත්ම නිපැයුම වනුයේ T.25 නම් හැඩකාර ප‍්‍රමාණයෙන් කුඩා කාරයයි .

මෙම කාරය විශේෂයෙන් නිමවා ඇත්තේ නගරබද ප‍්‍රදේශවල භාවිතයට වන අතර එහි ප‍්‍රමාණයත් ඉතා කුඩාය.

එම නිසා මෙම කාරය නගරබද වාහන තදබදය අවම කරගැනීම සදහා සරිලන ආකාරයට නිමවා ඇත.

තවද මෙම වාහනයේ බර කිලෝග‍්‍රෑම් 550 ක් වන අකර ඒ නිසා ඉන්දන වැය වීමද ඉතා අවම බව CNN වෙබි අඩවිය සදහන් කරයි.

මෙම කාරය කුඩා වුවද ආරක්ෂිතව ධාවන කිරීමෙ හැකියාවද ඉහල මට්ටමක පවතින බවද සදහන්.

http://www.gordonmurraydesign.com/t25.php

පිරිමින්ටත් උපත් පාලන පෙති


සාමාන්‍යයෙන් උපත් පාලන පෙති භාවිතා කරනුයේ කාන්තාවන්ය.

නමුත් සමහර කාන්තාවන්ට උපත්පාලන පෙති ලබා ගත්විට ශරීරය ඊට ප‍්‍රතිරෝධයක් දක්වන බවද සදහන්.

මෙවැනි කරුණු නිසා පිරිමි උපත් පාලන ක‍්‍රම පිලිබදව පරීක්ෂණ නොයෙක් පරීක්ෂණායතන මගින් සිදුකලබව දැන ගන්නට ඇත.

ඊශ‍්‍රයලයේ Bar-Ilan විශ්ව විද්්‍යාලයේ Prof. Haim Breitbart සිදුකල පරීක්ෂණ වල ප‍්‍රතිඵල වලට අනුව ඔහු විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇත.

ඔහු පවසන පරිදි මෙම පිරිමි උපත් පාලන පෙති තවත් වසර පහක් පමණ ඇතුලත දී වෙළද පලට ඉදිරිපත් කලහැකි බවද සදහන්.

Larry King Live වැඩසටහනින් Larry King සමුගනී


Larry King Live කියූ සැනින් ලෝකයම හදුනන අපූරු වැඩසටහන ඉදිරිපත් කල Lawrence Harvey Zeigerඑම වැඩසටහනින් ඉවත් වීමට තීරනය කර තිබෙනවා.

ඇමෙරිකාව තුල වැඩිම කාලයනක් නොනවත්වා විකාශය වූ වැඩසටහන වූයේද Larry King Liveවැඩසටහනයි.

එනම් මෙම වැඩසටහන වසර 25 ක් විකාශහ වූ බවද සදහන් වන අතර ඔහු මෙහිදි 40000 කට වඩා පුද්ගලයින් සංඛ්‍යවක් සමග සම්මුඛ සාකඡ්ඡ පවත්වා ඇති බවද සදහන්.

තවද ඔහුගේ වැඩසටහන් කාලය තුල ඇමරිකාවෙි සිටි සිටි සියලු ජනාධිපතිවරු සමගද ඹහු මෙම වැඩසටහන ඉදිරිපත් කර ඇති බවද CNN වෙබි අඩවියේ සදහන්.

ඹහු මෙම වැඩසටහනින් සමුගැනීමට හේතුව ලෙස දක්වන්නේ තම පවුල සමග වැඩි කාලයක් ගත කිරීමෙ අවශ්‍යතාවයයි.

http://en.wikipedia.org/wiki/Larry_King

දෑසින් කතා කරන ලාංකීය නිරූපිකාවන්


ලාංකීය නිරූපිකාවන් පේ‍්‍රක්ෂකයින්ට දෑසින් ආමන්ත‍්‍රනය කරන අකාරය පිලිබද කල විමසුමකදී හෙලිදරවු වූයේ දෑසේ උපරිම ප‍්‍රකාශන ශක්තිය ලබා ගැනීමට නමි තවත් බෙහෝ දේ කලයුතුව ඇති බවයි.

නිරූපනයේදී අවවාචික සන්නිවෙීදනය බෙහෙවින් වැදගත් වන නමුදු ලාංකීය නිරූපිකාවන් හා කැමරා ශිල්පීන් වැඩිදෙනෙකුගේ අවධානය ඊට යොමුවී නැති බවයි.

තවද වැඩි අවධානයක් යොමුව ඇත්තේ අගපසග ඇදුමි හා ඉරියවු වලටයි.

දෑසේ ප‍්‍රකාශන ශක්තිය භාවිතා කරන නිරූපිකාවන් කීපදෙනෙකු අප තෝරාගත් අතර ඔබෙි විනිශ්චය අනුව ඊට ලකුණු දෙන්න.

දෑසින් නිරූපනය වඩාත් හොදින් කරන නිරූපිකාවන්ට ලකුණු පහක්ද දුර්වල නිරූපිකාවන්ට එක ලකුණකුත් ලබා දෙන්න.

මෙි අතරෙ නිරූපිකාවන් පිලිබද ඔබෙි අදහස් හා ඡයා රූපත් අපට එවන්නත් ඔබට පුලුවන්.

මෙන්න අපේ ඊ මේල් ලිපිනය.


Gayani Madusha


















Chaturika Pieris


















Sachini Nimesha


















Piumi Bothaju


















Sunalee Ratnayaka



















Piyumee Liniyagala


















Nadini Premadasa



















Nadeeshani


















Nishani


















Dilhani Asokamala


















Sachini Ayendra


















Yasoda Wimaladarma


















Upeksha Swaranamali


















Yamuna Erandathi

















Sangeetha Weeraratn






















ජනපති යුක්රේන් යයි


යුක්රේනය නැගනහිර යුරෝපයේ පිහිටි තෙල් සහ ස්වභාවික ගෑස් අපනයනය කරන ප‍්‍රධාන රටක්.

මධ්‍යම ආදායම් ලබන රටක් වන යුක්රේනය ලෝක සංචාරක නැරඹුම් ස්ථාන අතර අටවන තැනට පත්ව තිබෙනවා.

මෙම රට නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුක්රේනයට යන පලමු අවස්තාවද මෙය වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා යුක්රේනය බලා පිටත්ව ගිය බවයි.

යුක්රේනයේ සංචාරයක නිරත වන පලමු රාජ්‍ය නායකයා වන්නේ ද ජනාධිපතිවරයා වීම විශේෂත්වයක්.

යුක්රේනයේ ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ නියෝජිතයන් සම`ග සාකච්ඡා කිරීමටයි ඔහු බලාපොරොත්තු වන බවද සදහන්.

සංචාරක නාවික ගමනා ගමන සහ ආරක්ෂක යන විෂයන් මූලික කර ගනිමින් ගිවිසුම් කිහිපයක් ද මෙම සංචාරයේදී අත්සන් කෙරෙනවා.

Tuesday, June 29, 2010

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තෙවන ණය වාරිකයත් ශී‍්‍ර ලංකාවට ලැබෙ


ශී‍්‍ර ලංකාවට තෙවන ණය වාරිකයද ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ තීරණය කළා.

ඒ අමෙරිකානු ඩොලර් මිලියන 407.8ක්.

පළමු සහ දෙවන ණය වාරික පසුගිය කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් විය හැකි බැවින් ණය මුදල මුදා හැරීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ.

අරමුදල විසින් ශී‍්‍ර ලංකාවට ලබාදෙන සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.6ක්.

සිංහ Burger


සිංහ මස් යමි අහාරයක් සදහා යොදා ගන්නා බව ඔබ අසා තිබෙනවාද?

කෙසේ වෙතත් මෙි දිනවල දකුණු අප‍්‍රිකාව සමිබන්ද පුවත් අපට වැඩි වශයෙන් අසන්නට ලැබෙි.

මෙි පුවත වාර්තා වන්නේද දකුණු අපි‍්‍රකාවෙන්ය.

මෙි දිනවල ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන් දකුණු අප‍්‍රිකාවට අතිවිශාල විදේශිකයන් පිරිසක් පැමිණෙමින් සිටී.

දකුණු අප‍්‍රිකාවට පැමිණෙන සංචාරකයින්ට සිංහ මස් වලින් සෑදු බර්ගර් අලෙවි කිරීමට සූදානමි බව Cameron Selogie නමි දකුණු අප‍්‍රිකානු Il Vinaio හෝටලයේ අයිතිකරු පවසා සිටී.

නමුත් මෙි සදහා මොහුට අවශ්‍ය සිංහ මාංශ ලැබෙන අකාරය පිලිබද පැහැදිලි කරුණු දැක්වීමක් නොමැති බවද සදහන්.

ඩිස්නිලන්තයෙන් නිවසක් ගන්න කැමතිද?


ඩිස්නිලන්තය කියූ සැනින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටගේද සිත්තුල මැවෙනුයේ අපූරු සිතුයමකි.

ෆ්ලොරිඩාහි Disney World resort හි නිවසක් ලබා ගන්නට ඇත්නමි එය කෙතරමි අපූරු වෙීද..

Disney World resort හි අලෙවි කිරීම සදහා නිවාස කිහිපයක් ඉදිකරන බව CNN වෙබි අඩවිය වාර්තා කලා.

මෙම නිවාසයක් මිලදී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5ත් මිලියන 8ත් අතර මුදලක් වැය වන බව සදහන්.

මෙම නිවාස ඉතා සුපිරි අකාරයට ඉදිවන බවද සදහන්.

කේ.පී. සමග දෙමළ ඩයස් පෝරාව වන්නියට


යුරෝපයේ දෙමළ ඩයස් පෝරාවේ සාමාජිකයන් පිරිසක් රජයේ ආරාධනාවක් මත ශී‍්‍ර ලංකාවට පැමිණ වන්නියේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ එල් ටී ටී ඊ සංවිධානයේ ජාත්‍යන්තර නායකයකු ලෙස සිටි කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් සමගයි.

ලන්ඩන් නුවර මූලික කර ගත් යුරෝපා දෙමළ ඩයස් පෝරාවේ නායක චාල්ස් ඇන්තනී දාස් ප‍්‍රකාශ කරන්නේ ශී‍්‍ර ලංකා ගමනේදී ආරක්ෂක ලේකම්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයාද හමු වූ බවයි.

ඔවුන් මෙම ගමනේ නිරත වී ඇත්තේ පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා වූ කාලය තුළයි.

වන්නියේ ජනතාවට සහන සැලසීම පිළිබඳව සොයා බැලීම මෙම ගමනේ අරමුණ වූ බවයි දෙමළ ඩයස් පෝරාව සඳහන් කරන්නේ.

මෙම අවස්ථාව තමන්ට උදා කළේ කේගපීග බව චාල්ස් ඇන්තනී දාස් බීගබීගසීග ලෝක සේවයට ප‍්‍රකාශ කර තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් උතුරේ තත්ත්වය පිළිබඳවද තමන් දැනුවත් කළ බව ඔහු සඳහන් කළා.

වන්නියේ අවතැන් වූ ජනතාවට යුද හමුදා සෙබලූන් විසින් නිවාස ඉදිකරන අයුරු තමන් දුටු බවයි දෙමළ ඩයස් පෝරාව සඳහන් කරන්නේ ඒ කොඩිකාමම් ප්රදේශයේදීයි.

මෙම ගමනේදී ලක්රජය තමන්ගෙන් මුදල් ඉල්ලා නොසිටි බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.

මේ අතර දෙමළ ඩයස් පෝරාවේ සාමාජිකයන් පිරිසක් ශී‍්‍ර ලංකාවට පැමිණි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද තහවුරු කළා.

ඔහු සඳහන් කළේ කේගපීගගේ මැදිහත් වීම මත මෙම සාමාජිකයන් දිවයිනට පැමිණි බවයි.

සංහිඳියා වැඩපිළිවෙළකට මෙහිදී මුල පිරූ බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

නවීන තාක්ෂණය පාපන්දු ක‍්‍රීඩාවට අවශ්‍යයි


පාපන්දු යනු ලෝකයේ ප‍්‍රසිද්ධම ක‍්‍රිඩාව බව කවුරුත් අවිවාදයෙන් පිලිගන්නා කාරනයකි.

ලෝකයේ බොහෝ රටවල් පාපන්දු කි‍්‍රඩා කරයි.

මෙි දිනවලදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිසා පාපන්දු ක‍්‍රිඩාව පිලිබද වෙනදාට වඩා මෙි දිනවලදී කතාබහට ලක්වෙි.

මිට දින කීපයකට ඉහතදී පැවති එංගලන්තය හා ජර්මනිය අතර තරගයේදී එංගලන්තයේ Frank Lampard එල්ල කර පහරකදී පන්දුව ගොල් කණූ අතර සීමාව පසු කරද එය විනිසුරු නොදුටු නාසා එම ගෝලය එංගලන්තයට හිමිවූයේ නැත.

මෙම සිද්ධිය තරගට දැඩිව බලපෑමි එල්ල කල බව විචාරක මතය විය..

මෙම තරගයේ විවෙික කාලය ආරමිබයේදීද මෙි නිසා ගැටලු කාරී තත්වයක් හට ගැනීමට ගිය බවද සදහන්.

ඉන් අනතුරුව පැවති ආර්ජන්ටිනාව හා මෙක්සිකෝව අතර තරගයේ දීද Offside සිදුවීමක් සිදුවී එහිදි වාර්තා වූ ගෝලය ලබාදීමද සිදුවිය.

මෙවැනි සිද්ධින් අවම කර ගැනීම සදහා නවීන තාක්ෂණයේ වැදගත් කම බොහෝ විචාරකයින් පෙන්වා දෙන කරුණකි.


Monday, June 28, 2010

ශ‍්‍රි ලංකා චීන මිත‍්‍රත්වය ඉන්දිවයාව ගැටලුවක් කර ගන්න එපා


ඉන්දියාව අපේ සදාකාලික අසල්වැසියායි චීනය සමග අලූතින් ගොඩනැගෙන මිත‍්‍රත්වය ගැන ඉන්දියාව බියවිය යුතු නැහැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සමග අරලියගහ මන්දිරයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

ඉන්දියාව සමග ශී‍්‍ර ලංකාවේ මිත‍්‍රත්වය වසර 2500 කටත් එහා දිවයනවා එම මිත‍්‍රත්වයට හදවතින්ම ගරුකරන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

එහෙත් සෙසු රටවල් සමග ද මිත‍්‍රත්වය ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ආර්ථික වාසි ලබාගැනීම සදහා රටවල් වැඩි ගණනක් සමග මිත‍්‍ර සබදතා පවත්වා ගැනීම වැදගත් චීනය සමග ඇත්තේත් එවැනි සබදතාවක්.

ඔවුන් ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා වි්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවා පසුව පිටව යනවා. එහෙත් ඉන්දියාව එසේ නොවෙයි මෙරටට පැමිණ වි්‍යාපෘති කි‍්‍රයාත්මක කරන ඔවුන් මෙරටෙහිම නතර වනවා චීනය සහ ඉන්දියාව අතර ඇති වෙනස එය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

ඉකුත් වකවානුවේ මෙරට ඇතැම් රජයන් අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය වැරදි බවයි ජනාධිපතිවරයාගේ අදහස.

එමගින් අසල්වැසියා සතුරු කරගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

80 දශකයේදී සහ තවත් අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවට අභාග්‍ය සම්පන්න සිදුවීම්වලට මුහුණදීමට සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අසල් වැසියා සතුරු කර ගැනීමේ එම වරද තම රජය යටතේ සිදු නොවනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.

සීපා ගිවිසුම ගැනද මෙහිදී අදහස් පළ කෙරුණා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එම ගිවිසුම මග හැරීමට උවමනාවක් නොමැති බවයි.

එහෙත් එය අත්සන් කරන්නේද නැත්ද යන්න තීරණය කිරීම සදහා පළමුවෙන් අවධානය යොමුකළ යුත්තේ රටේ ජනතාවගේ අදහස්වලට බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

එසේ නොමැතිව පළමු අවධානය අසල්වැසියාගේ අදහස්වලට නොවෙයි යන්න ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ගිවිසුමෙන් ශී‍්‍ර ලංකාවට වාසි සැලසේනම් ඊට අත්සන් තැබීමට පසුබට නොවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පොප් රජුගේ අත්වැස්ම


මයිකල් ජැක්සන් මෙලොවින් සමුගෙන වසරකුත් දින කීපයක් ගෙවී ගොස් අවසන්ය.

නමුත් ඔහු සමිබන්ධ පුවත් නිරතුරුවම කරලියට පැමිණෙමින් ඇත.

මයිකල් ජැක්සන් මිය ගොස් වසරක් වන විට ඇමෙරිකාවෙි ලාස්වෙිගාස් හි පැවති වෙන්දේසියකදී මයිකල් ජැක්සන් 1984 දී Victory tour නමි සංචාරයේදී පැලදි අත්වැස්ම ඇමරිකානු ඩොලර් 190000($190,000) අලෙවි වූ බව BBC වෙබි අඩවියේ සදහන් වුනා.

මෙම අත්වැස්ම සදහා පලිගු අල්ලා තිබූ බවද සදහන්.

තවද මෙහිදී මයිකල් ජැක්සන් පරිහරනය කල තවත් දෑ අලෙවි වූ බවත් ඒවා ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලකට අලෙවි වූ බවද සදහන් විය.

කරීනා කපූර් ඇග සීතල වෙන වෙළදාමක



ලෝකයේ වෙළද භාණ්ඩ අලෙවියේදි එයට ඉතා ඉහල අලෙවියක් ලබා ගැනීම සදහා වෙළද දැන්වීමි භාවිතා කරයි.

තවද වෙලද භාණ්ඩ දැන්වීමි සදහා කාන්තාවන් යොදා ගැනීම ඉතා සුලබ දෙයකි.

ලෝකයේ බහුතරයක් වෙලද දැන්වීමි වලදී සුරූපි කාන්තාවන් හෝ සිනමා නිලියන් යොදාගනී.

විශේෂයෙන් මෙම දැන්වීමි වලදී එම කාන්තාවන්ගේ අගපසග සමගින් කාමුකත්වය මුසුකර පාරිභෝගිකයා එම වෙළද භාණ්ඩයට අකර්ෂණය කර ගැනීම සිදුකරයි.

අප දන්නා පරිදි මෙිවන විට ලෝකයේ සෑම දෙයක්ම විකිනෙමින් පවති.

කාන්තාවට එහිදී ප‍්‍රමුඛ තැනක් ලැබී ඇති බව පෙනෙන්නට තිබෙි.

මෙි ඉන්දීය සුපිරි නිලි Kareena Kapoor පෙනී සිටි Sony Vaio Promotion හී අපූරු ඡයා රූප කිහිපයක්.


































































කරුණානිධි තවමත් කම්පාවෙන්


ශ‍්‍රි ලංකාව පිලිබද දකුණු ඉන්දියාව නිරතුරුවම නොයෙක් අදහස් පල කරනවා.

මෙි තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍යවරයා ලෝක දෙමළ සම්මේලනයේ අවසන් සැසියට සහභාගි වෙමින් පලකල අදහස්.

ශී‍්‍ර ලංකාවේ දෙමල වැසියන් විස්තර කළ නොහැකි තරම් ඛේදනීය ඉරණමකට මුහුණ දී සිටින බව තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය එම් කරුණානිධි මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුනේ ශී‍්‍ර ලංකාවේ දෙමළ වැසියන්ට ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු වී නොමැති බවයි.

ගැටුම් නිසා අවතැන් වූ විශාල පිරිසක් තවමත් ගම්බිම් වෙත යා ගත නොහැකිව කඳවුරුවලට කොටු වී සිටින බව ප‍්‍රකාශ කෙරුනා.

ගම්බිම්වල පදිංචි කෙරුනු පිරිස්වලට ද ප‍්‍රමාණවත් ආරක්ෂාවක් හෝ ජීවිතය ගෙන යාමට සුදුසු වටපිටාවක් සකස් කර නොමැති බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ.

දේශපාලන විසඳුමක් සඳහා ද පිළිගත හැකි පදනමක් යොදා නැතැයි ප‍්‍රධාන අමාත්‍යවරයා චෝදනා කළා.

ඔහු පැවසුවේ එවැනි විසඳුමක් සඳහා ලක් රජයට බලපෑම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගත යුතු බවයි.

ශී‍්‍ර ලංකාවේ දෙමළ වැසියන් පිළිබඳ දැනට වඩා ඉහළ අවධානයක් යොමු කිරීම මධ්‍යම රජයේ වගකීමක් බව ද ප‍්‍රකාශ කෙරුනා .

පාපන්දුවයි ගීතයයි


ලෝකයේ පැවැත්වෙන ප‍්‍රධාන පෙලේ ක‍්‍රිඩා සැනකෙලි වලදී එවාට නිමවූ ගීතද අපගේ මතකයන් අතරට එක්වෙි.

මීට පෙර වසරවල පැවති පාපන්දු හා ක‍්‍රිකටි ඇතුලු ලෝක කුසලාන තරගවලදී ඒවාට නිමවූ ගීතද අප මතකයන් අතර ඇත.

මෙි දිනවල පැවැත්වෙන 2010 පාපන්දු ලෝක කුසලානයද අපට අපූරු මතකයන් ඉතිරි කරනු ඇත.

ඒ සමගින් එයට එක්වූ ගීතද අප මතකයේ ඉතිරි වනු ඇත.

Wavin' Flag

A remixed version of K'naan's single "Wavin' Flag" was chosen as the Coca-Cola anthem for the 2010 FIFA World Cup, held in South Africa. In December 2009, K'naan performed the song live during the Coca-Cola-sponsored FIFA World Cup Trophy Tour, which took him to 86 countries around the world.




Waka Waka (This Time for Africa)

"Waka Waka (This Time for Africa)" is a song by Colombian singer Shakira. It features South African band Freshlyground. It is the official song for the 2010 FIFA World Cup, along with its Spanish language version, titled "Waka Waka (Esto es África)". Released on May 11 for digital download, the song has received generally positive critical reception, and has become a worldwide hit.

It was later included on Listen Up! The Official 2010 FIFA World Cup Album, released on May 31. "Waka Waka" was performed by Shakira and Freshlyground at the 2010 FIFA World Cup Kick-Off concert in Soweto on June 10. It was also sung at the opening ceremony, before the South Africa vs. Mexico match in Soccer City Stadium on June 11, and will be performed at the final on July 11.




Sunday, June 27, 2010

නයි Hamburgers


ලෝකයේ නොයෙක් රටවල නොයෙක් වර්ගවල අහාර වර්ග ඇත.

විවිධ වර්ගවල සතුන් ආහාර සදහා යොදා ගන්නා බවද අප දන්නා කාරනයකි.

නයා ඇතුලු අනෙකුත් සර්පයින් අහාර සදහා යොදා ගන්නා අවස්තා ඔබ දැක ඇත.

Hamburger සදහා ඉන්දුනීසියාවෙි නයින් යොදාගන්නා බව CNN වෙබි අඩවිය වාර්තා කලා.








































පොප් රජුගේ මතකය


පොප් රජු කියූ සැනින් අපගේ මතකයට මයිකල් ජැක්සක් කමි ඒ අපූරු ගායකයා නර්තන ශිල්පියා මතකයට නැගෙයි.

ඔහු මෙි ලෝකයෙන් සමුගෙන අදට වසර කුත් දින කීපයකි.

ඹහු මියගොස් වසරක් පිරුණු 2010 ජූනි 26 වනදා ලෝකයේ බොහෝ ස්ථාන හීදි ඔහුගේ මතතයන් ආවර්ජනය කෙරින.

ඇමරිකාවෙි U Street Music Hall හීදි ඔහුගේ රසිකයන් පොප් රජුගේ මතකයන් ආවර්ජනය කල බව සදහන්.

තවද එහිදී ඔහුගේ ගීත ගායනා නල බවද සදහන්.


උරුගුවෙ ජනයා පාරෙ නටයි


පාපන්දු ලෝක කුසලානයත් සමගින් පාපන්දු උන්මාදයෙන් ලෝකයම පාපන්දු ලෝක කුසලානය දෙස අවධානටයන් සිටියි.

විශේෂයෙන් මෙම ලෝක කුසලානයට ක‍්‍රිඩා කරන රටවල් විශේෂවෙි.

උරුගුවෙි පාපන්දු කන්ඩායම දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම පරාජය කල පසු උරුගුවෙි වැසියන් වීදිබැස එය සැමරූ අකාරය.


ඉන්දීය නවික හමුදාපති ශ‍්‍රී ලංකාවෙි සංචාරයක


නිල සංචාරයක් සදහා ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් නිර්මාල් බර්මා මහතා ශී‍්‍ර ලංකාවට අද පැමිණීමට නියමිතයි.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා ප‍්‍රකාශ කළේ රජයේ ආරාධනාවක් මත ඔහු මෙරටට පැමිණෙන බවයි.

ද්විපාර්ශවීය සබදතා වර්ධනය කිරීම සහ නාවික හමුදා අතර මිත‍්‍ර සබදතා වැඩි කිරීම මෙම සංචාරයේ අරමුණයි.

ඔහු ලබන ජුලි මස 2 වන දින දක්වා ශී‍්‍ර ලංකාවේ රැදී සිටීමට නියමිතයි.

නාවික හමුදාපතිවරයාගේ සංචාරයට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක්ද කොළඹ වරායට අද ළගා වනවා.

ශී‍්‍ර ලංකාවේ රැදී සිටින කාලය තුළ ඉන්දීය නාවික හමුදාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් රැසක් හමුවීමටද නියමිතයි.

ති‍්‍රකුණාමල නාවික හමුදා කදවුරේ පැවැත්වෙන උත්සවයකටද ඔහු සහභාගි වනවා.

සහරාවෙන් යුරෝපයට විදුලිය


සහරා කාන්තාරය පිලිබද අප නොයෙක් තොරතුරු දනි.

බොහෝ විට කෙනෙකුට සිතෙන්නට පුලුවන් කාන්තාරයකින් ගත හැකි ප‍්‍රයෝජනයක් තිබෙිද කියා.

සූර්්‍ය රශ්මිය උපයෝගී කොට ගනිමින් විදුලිය නිපදවීමට හැකිබව අප දන්න කාරනයකි.

සහරා කාන්තාරයේදී සූර්්‍ය බලයෙන් විදුලිය නිපදයවා එමගින් යුරෝපයට විදුලිය ලබා දීමෙි වි්‍යප‍්‍රතියක් ආරමිභකර ඇත.

මෙම කටයුත්ත යුරෝපීය හවුල යටතේ සිදුකරයි.

මෙවැනි කටයුතු මගින් බල ශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සිදුකර ගැනීම ලෝකයට අත්‍යවශය කාරනයක්ව පවතී.




Saturday, June 26, 2010

යූ ටියුබි හරහා එන දේශපාලඥයින් ගේ vuvuzela හඩ


යූ ටියුබි යනු ලෝකය පුරා ඉතා ප‍්‍රසිද්ධ වෙබි අඩවියක්. විශේෂයෙන් විවිධ විඩියෝ දර්ශන නැරබීම මෙි හරහා සිදුවන දෙයක්.

මෙි දිනවල කාගේත් කතා බහට ලක්වන ලෝක කුසලාන පාපන්දු සැනකෙලියත් සමග විවිධ මාතෘකා කතා බහට ලක්වන බව අප දන්නා කාරනයකි.

මෙවර ලෝක කුසලාන තරගා වලියත් සමගින් vuvuzela නලා හඩ පිලිබදව කතා බහට ලක්විය..

ඒ කරුන සැලකිල්ලට ගනිමින් යූ ටියුබි වෙබි අඩවිය තුලදී දේශපාලඥයින් ගේ හා පොප්තරුවල හඩවල් එම නලා නාදවන අකාරයට ඇසීමට අවස්තාව උදා කර දී ඇත.



ඉහත රූපයේ රතුපාටින් පෙන්වා ඇති ස්ථානය යූ ටියුබි හීදී click කිරීමෙන් එම විඩියෝ පට එම හඩවල් සමග ශ‍්‍රවනය කල හැක.

ඒ සදහා පහත වෙබි ලිපිනයද භාවිතා කල හැක.

http://www.youtube.com/watch?v=Fe751kMBwms



අග්නිදිග ආසියානු ඩොල්පින්ලා සමුගැනීමට සැරසේ


ඩොල්පින්ලා යනු කාගේත් ආදරයට ලක්වන ක්ෂීරපායි සත්වයෙකි.

විශේෂයෙන් මොවුන් මුහුදේදී මිනිසාගේ මිතුරකු ලෙසින්ද හදුන්වයි.

කාමිබොජය,ලාඹිසය හා මියන්මාරය වැනි රටවල් ආශ‍්‍රීත මුහුදු තීරවලදී දක්නට ලැබෙන Irrawaddy dolphins (Orcaella brevirostris) නමි ඩොල්පින් විශේෂය මෙි වන විට සීග‍්‍රයෙන් වදවීයාමෙි තර්ජනයට ලක්ව ඇත.

ලෝක වනජීවී අරමුදලේ 2009 2009 report (released by conservation group) ට අනුව Irrawaddy dolphins (Orcaella brevirostris) නමි ඩොල්පින් විශේෂයෙන් කාමිබෝජයේ ඉතිරිව ඇත්තේ ඩොල්පින්ලා 64ත් 74 ත් අතර ප‍්‍රමාණයක් බවද සදහන්.

කෙසේ වෙතත් තවත් සමහරක් රටවල ඩොල්පින්ලා අහාර සදහා ගන්නා බවද අප දනී.