Thursday, June 3, 2010

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට පාඩමක්


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අත්පත් කරගත් නැවක් යලිත් අත්පත්කර ගැනීමට ලිබියානු නාවිකයින් සමත්ව තිබෙනවා.

මෙි අකාරයේ සිද්ධින් සිදුවන්නේ බොහොම කලාතුරකින් මක්නිසාද යත් සැමවිටම කොල්ලකරුවන් දිනීම සිදුවන්නක්.

මෙ අවුරුද්දේ ඡනවාරි සිට මාර්තු දක්වා කාලය තුල මුහුදු මංකොල්ල 67 ක් වාර්තා වී තිබෙනවා.

යුරෝපා හවුලේ මුර යාත‍්‍ර නිසා සිදුවිමි අවම වුවත් තවමත් මුහුදු කොල්ලකරුවන් බලවත්.

මුහුදු කොල්ලකරුවන් අති නවින ආයුධ භාවිතා කරන අතර නැවෙි ගමන්මග හා ආරක්ෂාව පිලිබද සොයාබලා මුහුද මැදදි නැවට කොකු යොදා නැව සිය අනසකට පත්කර ගනී.

තම ග‍්‍රහනයට හසුවූ නැවක් ඹවුන්ගේ අනසක යටතේ ඇති වරායකට ගෙන ගොස් කප්පමි ලබාගනි.

මුහුදු කොල්ලකරුවන්ට හසුවූ ශ‍්‍රි ලාංකිකයින් පිරිසක් මෑතකදී ඹවුන්ගෙන් මිදී නැවත ලංකාවට පැමිණ තිබෙනවා .

ඔවුන් නිදහස් වූ අකාරය තවමත් රහසක්.

IIFA නෙතට උලෙලක්


IIFA උලෙල වර්ඡුනය කරන්න දකුණු ඉන්දියානු දේශපාලයන් සහ සමහර සිනමා ශිල්පීන් ඉල්ලා සිටියත් මෙි වන විටත් බොහෝ සිනමා තරු කොළඹට පැමිණ තිබෙනවා.

ඡුූනි 3 සිට ඡුනි 5 දක්වා පැවැත්වෙන මෙම IIFA උලෙල අමතක නොවන සිනමා උලෙලක් වනුඇත.

Amidst all the controversies, the IIFA awards 2010 is going to be a star-studded event with many Bollywood celebrities preparing to fly down to Sri Lanka. The film festival will kick start tomorrow (June 3) at Colombo and conclude on June 5.
Indian actor Vivek Oberoi, who is in Sri Lanka said that he will be embarking on several projects to promote tourism and also help children affected by the conflict in the north.

Jacqueline Fernandez


මෙ දිනවල ලංකාවට පැමිණ සිටින ඉන්දීය සිනමා තාරකාවන් සමග කරටකර සිටින ලාංකීය තාරකාව වනුයේ ඡක්ලින් ෆර්නැන්ඩෙස් ය.

මෙි දිනවල ඇය වැඩිපුර කාලය ගෙවන්නේ මුමිබායි නගරයේය නමුත් IIFA උලලේදී ඇය විලාසිතා දැක්මට එක් වනවා.

ඡක්ලින් දැනටමත් බෙලිවුඩි චිත‍්‍රපට දෙකකට එක් වී ඇති අතර ඒවා නමි Aladin හා Jaane Kahan Se Aayi Hai වෙ.

තවද IIFA කි‍්‍රකටි තරගාවලියේදි ඇය කුමාර සංගක්කාරගේ කණ්ඩායමට සහය පලකරයි.


ඡපාන අගමැතිගේ කඩවුනු පොරොන්දුව


ඡපාන අගමැති යුකියෝ හටොයාමා මහතාට සිය ධූරයෙන් සමුගැනීමට සිදුවූයේ සිය මැතිවරන පොරොනුදුවක් ඉටුකිරීමට නොහැකිවූ නිසා.

ඹකිනාවා දූපතේ පිහිටි ඇමෙරිකානු නාවික කදවුර ඉවත් කරන බවට පොරොනුදුවක් දී බලයට පත් වුවත් එම පෙරොන්දුව ඉටු කිරීමට නොහැකි බව පසුව හටොයාමාට තේරුමි ගියා.

මෙම කදවුර ඉවත් කරන්න සූදානමි වුවත් නැවත කදවුර ස්ථාපිත කරන්න ස්ථානයක් නොමැති හෙයින් එම උත්සහය අසාර්තක වුනා.

තම වැරුද්ද තේරුමි ගත් ඡුපාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වුනා.


Wednesday, June 2, 2010

ලෝක පාපන්දු ඉතිහාසයේ හොදම ඔලු පහර


ලෝක කුසලාන පාපන්දු තරගයක් අවසානයේදි ඒ සමග අපූරු මතකයන් අපගේ මතකයේ ඉතුරු වෙ.

2006 වසරෙ දී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඉතාලිය හා ප‍්‍රංශය අතර පැවති තරගයකදී ප‍්‍රංශ පාපන්දු කන්ඩායමෙි සිනේඩින් සිඩැන් විසින් ඉතාලි ඡතික මාර්කෝ මෙටිරාසි හට තම හිසින් පහර දුන්හ.

ක‍්‍රිඩාවෙිදි මෙවැනි කි‍්‍රයා පිලිගත නොහැකි වුවත් මෙවැනි සිද්ධීන් අපේ මතකයෙන් ඉවත් නොවනු ඇත.

මෙවර 2010 ලෝක පාපන්දු කුසලානයද අපට තවත් අපූරු මතකයන් ඉතුරු කරනු ඇත.

බ‍්‍රිතාන්‍ය නියන්ඩතාල්


බ‍්‍රිතාන්‍යයේ දී නියන්ඩතාල් මානවයා පිලිබද සාක්කි කිහිපයක් මතුව තිබෙනවා මෙම සාක්කි මතුව ඇත්තේ බ‍්‍රිතාන්‍යයේ ඩර්ටිෆෙඩි (Dartford) නගරයෙන්.

මෙහිදී සොයාගෙන ඇත්තේ නියන්ඩතාල් මානවයා භාවිතා කල ගිනිගල් කිහිපයක් වන අතර මෙවා දැනට වසර 110,000 ක් පමණ පැරනි බවට තොරතුරු අනාවර්නය කර ගෙන තිබෙනවා.

මෙම සොයා ගැනීමත් සමග බ‍්‍රිතාන්‍ය තුල නියන්ඩතාල් මානවයා පිලිබද ඉතිහාසය වසර 40,000 කට එහා යන බව බ‍්‍රිතාන්‍ය සවුත්හැමිටන් සරසවියේ ආචාර්ය වෙන්බන් ස්මිත් සදහන් කරනවා.

ලෝක පාපන්දු ශූරතාවලියේ හොඳම ගෝල 10


ලෝක පාපන්දු ශූරතාවලියේ එතෙක් මෙතෙක් හොඳම ගෝල 10 ඔබ දැක තිබෙනවාද? මේ බීබීසී ආයතනය තේරූ එම ගෝල 10 යි.







මෙහි පළමු තැන දිනාගන්නේ 1970 දී බ‍්‍රසීලය හා ඉතාලිය අතර පැවති තරගයකදී බ‍්‍රසීලයේ කාර්ලෝස් ඇල්බටෝ.







මෙහි දෙවන තැන දිනාගන්නේ 1986 දී එංගලන්තය හා අර්ඡන්ටිනාව අතර පැවති තරගයකදී අර්ඡන්ටිනාවෙ ඩිඑගෝ මැරඩෝනා.








මෙහි තෙවෙනි තැන දිනාගන්නේ 1994 දී බෙල්ඡයම හා සවුදි අරාබිය අතර පැවති තරගයකදී සවුදි අරාබියේ සයීඩි අල් ඹිවයිරන්.

සියදිවි නසාගන්නන් ගේ කමිමලක්



චීනයේ ෂෙයින්ෂන් පලාතේ ෂොක්ස්කෝන් කමිමලේ ඉලෙක්ට්‍රෝනික උපකරන නිෂ්පාදනය කරන්නේ කඩියන් මෙන් එහෙ මෙහෙ දුව පනින තරුණ තරුණියන්.

මෙම කමිහලේදී මෙ වසරෙදී පමණක් සේවකයින් දහදෙනෙක් සියදිවි නසාගෙන තිබෙනවා.

තවද වර්ග කිලෝමීටර දෙකක පමණ භූමි භාගයක පැතිර ඇති මෙම කමිහලේ සේවකයින් තුන්ලක්ෂයක් පමණ සේවය කරන බවද සදහන්.

මෙම කමිහල අයිති තායිවාන් සමාගමකට බවද වැඩිදුරටත් සදහන් වෙ.

මෙි අතර සමාගම කියා සිටින්්නේ මෙම සියදිවි නසාගැනීම පිළිබද ඹවුන් කිසිවක් නොදන්නා බවයි.

මෙම සමාගමින් භාණ්ඩ මිලදී ගන්නා Apple, Dell, Hewlett Packard යන ලොව ප‍්‍රසිද්ධ ආයතන කියා සිටින්නේ තමන් සැමවිටම භාණ්ඩ මිලදී ගන්නේ සේවකයින්ට නිසියාකාරව සලකන ආයතන වලින් පමණක් බවයි.

ෂොක්ස්කෝන් සමාගම විසින් සේවකයින්ට උපදේශන සේවාවක්ද ලබාදී තිබෙනවා එමනිසා සියදිවි නසාගැනීමි තිහක් පමණ අඩුකරගත හැකිවූ බව එම සමාගම වැඩිදුරටත් සදහන් කරනවා.

මෙම සමාගමෙි සාමාන්‍ය වැටුප ඩොලර් 300 පමණ වන අතර මෙම ආයතනය තුලදි කලමනාකරුවන් සේවකයින්ට බැනවැදීම හා විනෝද පහසුකමි අවම බවද මෙම සමාගම පිලිගන්නා කරුනක්.

මෙම සමාගමෙි අයිතිකරු වන ටෙරි ග්‍රෙඔ තායිවානයේ ධනවත්ම පුද්ගලයාද වන අතර දැන් සමාගම සේවක පඩි වැඩි කිරීමට සූදානමි.

Tuesday, June 1, 2010

ගාසා පහරදීම පිළිබද ඊශ‍්‍රයලයට විරෝධය


පලස්තීන ඡතිකයින්ට සහනාධාර රැගෙන ගිය නැවු පෙලකට ඊශ‍්‍රයලය විසින් පහර දී තිබෙනවා.

එහි ගමන් කල සහන සේවකයින් නව දෙනෙකුට පහර දීම පිලිබද ඊශ‍්‍රයලය එක්සත් ඡතීන්ගේ සමුලු වාරයකදී දැඩි විවෙචනයකට ලක්ව ඇති බව ද සදහන්.

තවද ඊශ‍්‍රයලය හමුදා නැවට කඩාපැන ඇත්තේ නැව ඡත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබියදි වුවද ඊශ‍්‍රයලය පවසන්නේ තම ආත්ම ආරක්ෂාවට පහර දුන් බවයි.

මෙ නැවෙ ගමන් කල වැඩි දෙනා තුර්කි ඡතිකයින් වන අතර තුර්කිය මෙම පහර දීම හැදැන්වූයේ මුහුදු මංකොල්ලයක් ලෙයසි.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් පලස්තීන ඊශ‍්‍රයල් ගැටුමෙ තවත් එක් සිද්ධියක් ලෙස සටහන් වනවා හැරෙන්නට වෙන කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට නැත .

නිරූපිකාවෝ කථා කලත් දැසින්


ඇදුමි විලාසිතාවක් නැත්තමි භාන්ඩයක් ඉදිරිපත් කරන මෙන්ම චිත‍්‍රපටි දර්ශනයක් ඉදිරිපත් කරන නිලියකට හෝ නිරූපිකාවකට තම දෑසින් බොහෝ වැඩගැනීමට සිදුවනවා.

භාරත නාට්‍ය කලා සමිප‍්‍රදාය තුල මුහුණ මගින් කරන ඉරියවු වලට වැදගත් තැනක් හිමිවන අතර එය සත්වික අභිනය සේ හැදින් වෙනවා.

වර්තමාන චිත‍්‍රගාරයකට ගොඩවෙන නිරූපිකාවකට ලැබෙන පලමු උපදෙස වන්නේ තම ඇස හා කැමරාව අතර මනා සබදතාවක් ගොඩනගාගන්න ලෙයසි එනමි කැමරාව දෙස කෙලින් බැලීම වැදගත්.

දැසින් කරන නිරූපනයට නිරූපිකාව හා කැමරාව යන අංග දෙකම බලපාන අතර නමුත් නිරූපිකාවගේ හැකියාව මෙ සියල්ල අභිබවා යනවා.

වෑත්තෑවෙ හිමියන් ගුත්තිලයේ සුරගනන් වර්නනා කරන විට,
කමිපසේ සැරදෙන ලෙසේ නෙතින් හීසර විදින බව පවසනුයේද දෑසින් කරන සංහිදියාව වැදගත් බව මතක් කර දෙමින්.

ඔගස්ටස් විනයාගරත්නමි ගීත රචකයා උපුල් නුවන් විදහා ගීතය තුලින්ද අපට මතක් කර දෙන්නේ දෑසේ ඇති අපූර්වත්වයයි.

මෙ ලොකයේ ලස්සනම ඇස් ඇති ගැහැනුන් Top Ten වෙබි අඩවියෙන් නමි කල අයුරු,

1. Aishwarya Rai













2. Angelina Jolie











3. Lynda Carter












4. Elizabeth Taylor















5. Audrey Hepburn
















6. Sharbat Gula













7. Giada De Laurentiis











8. Kristin Kreuk













9. Sophia Loren












10. Charlize Theron












අපි හෙට ලංකාවෙ ලස්සනම ඇස් ඇති නිරූපිකාව හා නිලිය ගැන කථා කරමු.