Sunday, May 23, 2010

ඉන්දීය ගුවන් අනතුරේ සුන්බුන් අතර

විපතට පත්වූවනට වන්දි ලබාදෙන බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.ගුවන් අනතුරට පෙර නියමුවා කිසිදු යාන්ත්‍රික දෝෂයක් ගැන පැමිණිළි නොකළ බවයි ගුවන් පාලක මැදිරිය සඳහන් කරන්නෙ.සිද්ධියේ වගකීම භාරගත් සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රාෆුල් පටෙල් ඉල්ලා අස්වීමට උත්සාහ කළත් අගමැතිවරයා එය ප්‍රති‍ක්ෂේප කොට තිබෙනවා.

Saturday, May 22, 2010

මලාවි සම ලිංගිකයින්ට විනිසුරුගෙන් තෑග්ගක්



විසිහය හැවිරිදි ස්ටීවන් මොන්ඡේසා හා විසිහැවිරිදි තිවෝන්ගි චිමිබලන්ගා යන මලාවි ඡතිකයන් දෙදෙනා වසර දාහතරක සිර දඩුවමකට ලක් වුනා.

ඒ සමලාංගික විවාහයකට සූදානසමි වීම යන වරද මත.

මලාවි නීතිය තුල සම ලිංගික විවාහය වරදක් වන බව දඩුවම ලබා දුන් විනිසුරු වැඩිදුරටත් සදහන් කලා.

දඩුවම ලබා දුන් විනිසුරු තවදුරටත් කියා සිටියේ ප‍්‍රසිද්ධියේ සම ලිංගික විවාහ සදහා පෙනීසිටින මොවුන් ගෙන් සමාඡයේ තරුණ පරපුර බෙරාගැනීම සදහා මෙම දඩුවම ලබාදුන් බවයි.

ශි‍්‍ර ලංකාවෙද ලිංගික විවාහ තහනමි බව අප දනිමු නමුත්. ලංකාවෙද සම ලිංගික විවාහ නීතිගත කිරීමට උත්සහකල අවස්ථා පසුගිය කාල වලදි අපට අසන්න ලැබුනා.

[Face Book - You Tube] [Pakistan - No Go]




පකිස්ථාන රඡය විසින් Face Book හා You Tube යන වෙබි අඩවි තහනමි කර තිබෙනවා.

ඒ නිසා මෙම වෙබි අඩවිවලට පිවිසීම පකිස්ථානුවන්ට තහනමි.

You Tube වෙබිඅඩවිය තුල ආගමික විශ්වාස වලට පටහැනි දේ පලකිරීමට එරෙහිව මෙම තීරනය ගත් බව පකිස්ථාන රජය පවසනවා.

Face Book වෙබිඅඩවිය තුල කිසියමි පිරිසක් මහමත්තුමාගේ චිත‍්‍රයක් ඇදීමට උත්සහකීරීම මෙම Face Book වාරනයට හේතුවූ බව පකිස්ථාන රඡය පවසනවා.

මහමත්තුමාගෙ රූප ඇදීම නොකලයුතු බව ඉස්ලාමීමය භක්තිකයන්ගේ විශ්වාසයක් බවද පකිස්ථාන වැඩිදුරටත් අවධාරනය කරනවා.

කෙසේවෙතත් Face Book ඹස්සේ රූප ඇදීමට උත්සහ කල පිරිස පවසන්නේ මෙම ක‍්‍රියාව තුලින් නොයෙක් ආගමික වාරන අභියෝගයට ලක්වන බවය.

පිනෝකියෝ ගෙමිබා


රූකඩයක් වූ පිනෝකියොගේ නහය බොරු කියනවිට දිග් වෙනවා ඔබට මතක ඇති.

ඒ මතකය අවධිකර සිටියේ ඉන්දුනීසියාවෙන් සොයාගත් ගෙබිවර්ගයක් පිළිබද පුවතක් නිසා යැයි පැවසූවිට ඹබ පුදුම වනවා ඇති.

එ ගෙබි විශේෂයේ ඇති විශේෂත්වය නමි,
එ ගෙමිබන්ගේ නහය අසාමාන්‍ය ලෙස දිග් වීමයි.

මොවුන් හමුවී ඇත්තේ ඉන්දුනීසියානු වැසිවනාන්තර අශ‍්‍රිතව සිදුකරනු ලැබූ පරික්ෂණවල ප‍්‍රතිඵලක් ලෙසයි.

තවද මීට අමතරව අති දුර්ලභ වවුලන් සමනලයින් හා මීයන් වැනි සතුන්ද මෙවැනි පරික්ෂණ හේතුවෙන් හමුවී තිබෙනවා.

8 survive air crash in India

8 people have survived today’s air crash in India. The other 158 died. The figures have been specified by the Director of the Air India air carrier, which had flown the crashed Boeing-737. According to the official, 166 people, including six crewmembers, were on board the Express flight from Dubai to Mangalore. The national belonging of the crash victims is currently being established. The Air India Director failed to specify the citizenship of the pilot who had been at the control wheel. According to the local news media, the pilot could have been a Russian or Serbian national, who worked for Air India under contract. It was also reported that the airliner caught fire when coming in to land and fell about 10 kilometres away from the Mangalore airport runway.

ජේතවනාරාමය අසලින් නිල් මැණිකක්

අනුරාධපුර ජේතවනාරාම ස්ථූපය අසල සිදු කළ කැණීම්වලදී නිල මැණිකක් හමු වී තිබේ. එහි බර ග‍්‍රෑම් 10යි මිලි ග‍්‍රෑම් 42කි. ජේතවන ව්‍යාපෘතියේ ප‍්‍රධාන පර්යේෂණ නිලධාරී තුසිත මෙන්ඩිස් මහතා කියා සිටියේ වටිනා පුරා වස්තු කිහිපයක්ද මෙහිදී සොයා ගත් බවයි. ඉපැරණි රෝම කාසී අටක්, වීදුරු සහ මැටිවලින් සාදන ලද පෙති, පබළු 14ක්, මිනිරන් කැබලි ඒවා අතර වේ. එම පුරාවස්තු ස්ථූපය නිර්මාණය කිරීමට පෙර යුගයට අයත් බවයි විශ්වාස කෙරෙන්නේ. පොළොව මට්ටමේ සිට මීටර් එකයි සෙන්ටි මීටර් 60ක් යටින් මෙම පුරාවස්තු තිබු බවයි පර්යේෂක නිලධාරී තුසිත මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේ. පුරාවස්තු තිබූ ස්ථානයේ ඉපැරණි කම්මලක නටඹුන්ද දක්නට ලැබෙන බව ඒ මහතා ප‍්‍රකාශ කළා. මහසෙන් රජතුමා විසින් කරවන ලද ජේතවන ස්ථූපය අසල කැණීම් කටයුතු ආරම්භ කළේ 1981 වර්ෂයේදීයි.

Friday, May 21, 2010

Snake-bites on the increase as floods sweep through

TELRADIO/MAY 21 - The number of snake-bite incidents and the impact on animals too have been heavy with rains continuing in Sri Lanka for the past six days as the death toll in floods, landslides and lightnining rose to 26 with more than half a million displaced.
Hospital officials said that as many has 30 persons have been hospitalized due to snake-bites mostly in the Gampaha district while the people have been warned to take precautions of  being stung by poisonous snakes.
At least one crocodile was hit by a train in Horape, close to Ragama in the outskirts of Colombo and people in the area warned of the possibility of more crocodiles in the area.
Dogs and cats, poultry farms and pets too have been affected due to the raging floods with water levels further rising.
Further in the north western province an elephant attacked a man killing him on the spot  during the heavy rains, the Disaster Mangement Centre reported.

ජිවී ශෛලයන් කෘතීමව නිෂ්පාදනය කෙරේ



සජීව ශෛලයන් කෘතීමව නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු විද්්‍යඥයින් පිරිසක් සමත්ව තිබෙනවා .

මෙි අලුත් බැක්ටීරියා ශෛලය පාලනය කරනුයේ කෘතීම ඩි ඵන් ඵ් වලින් බව සදහන්.

බැක්ටීරියාවෙි ජාන සැකැස්ම වෙනස්කර ශෛලයක් තුල තැමිපත් කිරීමට විද්්‍යඥයින් සමත්වී ඇත .

මඹරි නැවත නවසීලන්තයට


ප‍්‍රංශයේ මමි ලෙස තිබෙන මඹරි ග්‍රෝත‍්‍රිකයන් ගේ හිස්කබල් 16ක් නවසීලන්තයට භාර දීමට ප‍්‍රංශ රඡය තීරනය කර තිබෙනවා.

තම මුතුන්මිත්තන්ගේ හිස්කබල් වර්න ගල්වා තබා ගැනීම මඹරි චාරිත‍්‍රයක්.

මඹරි ග්‍රෝත‍්‍රිකයන් යටත් කරගත් යුරෝපීය ඡතීන් මෙම හිස්කබල් සියගනනින් යුරෝපයට ගෙනගියා.

මෙ අකාරයට තම රටට අයිති බෙහෝ දෑ වෙනත් රටවලට ගෙන ගොස් තිබෙන රටක් ලෙස ශි‍්‍ර ලංකාවද ප‍්‍රසිද්ධියක් උසුලනවා.

අපේ උරුමයන් අපට ලැබෙන්නේ කවදාද?

තායිලන්තයේ කනස්සල්ල


තායිලන්තයේ වත්මන් තත්වය සදහා එක්සත් ඡතින්ගේ සංවිධානය කරනු ලබන අතපෙවීමි තායිලන්තයේ කනස්සල්ලට හේත වී තිබෙනවා.

මෙ වන විට 31 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගැටලු කාරී තත්වය හේතවෙන් මියගොස් තිබෙන අතර මෙී සදහා තායිලන්තය ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද ලොවම අවධානයෙන් සිටිනවා.