
විපතට පත්වූවනට වන්දි ලබාදෙන බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.ගුවන් අනතුරට පෙර නියමුවා කිසිදු යාන්ත්‍රික දෝෂයක් ගැන පැමිණිළි නොකළ බවයි ගුවන් පාලක මැදිරිය සඳහන් කරන්නෙ.සිද්ධියේ වගකීම භාරගත් සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රාෆුල් පටෙල් ඉල්ලා අස්වීමට උත්සාහ කළත් අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
0 comments:
Post a Comment