ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර 5ක් නමිකර ඇත.ඒ සදහා නිර්නායක ලෙස යොදා ගත්තේ හරිත නගර සංකල්පයන්.
මෙ සමීක්ෂණය සිදුකර ඇත්තේ Mercer නමි ඇමරිකානු සමාගමක්.
මෙ ඹවුන් නමි කල ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර 5,
1 ඔස්ට්‍රියාවේ වියානා

2 ස්විස්ටර්ලන්තයේ සූරිචි

3 ස්විස්ටර්ලන්තයේ ඡනීවා

4 කැනඩාවෙි වැන්කුවර්

5 නවසීලන්තයේ ඹික්ලන්ඩි
3 comments:
ඔව් ඔබ හරි! වර්ඩ්ස් මෝස්ට් ලිවබල් සිටීස්.. විකි ආටිකල් එක බලන්න!
" ඹිස්ටේරිලියාවෙි වියානා" ???
වියානා ඕස්ට්‍රේලියාවේ නෙමෙයි තියෙන්නේ. වියානා යනු ඔස්ට්‍රියාවේ අගනුවරයි
එතකොට ලංකාවෙ කොලඹ?
Post a Comment