ලාංකීය නිරූපිකාවන් පේ‍්‍රක්ෂකයින්ට දෑසින් ආමන්ත‍්‍රනය කරන අකාරය පිලිබද කල විමසුමකදී හෙලිදරවු වූයේ දෑසේ උපරිම ප‍්‍රකාශන ශක්තිය ලබා ගැනීමට නමි තවත් බෙහෝ දේ කලයුතුව ඇති බවයි.
නිරූපනයේදී අවවාචික සන්නිවෙීදනය බෙහෙවින් වැදගත් වන නමුදු ලාංකීය නිරූපිකාවන් හා කැමරා ශිල්පීන් වැඩිදෙනෙකුගේ අවධානය ඊට යොමුවී නැති බවයි.
තවද වැඩි අවධානයක් යොමුව ඇත්තේ අගපසග ඇදුමි හා ඉරියවු වලටයි.
දෑසේ ප‍්‍රකාශන ශක්තිය භාවිතා කරන නිරූපිකාවන් කීපදෙනෙකු අප තෝරාගත් අතර ඔබෙි විනිශ්චය අනුව ඊට ලකුණු දෙන්න.
දෑසින් නිරූපනය වඩාත් හොදින් කරන නිරූපිකාවන්ට ලකුණු පහක්ද දුර්වල නිරූපිකාවන්ට එක ලකුණකුත් ලබා දෙන්න.
මෙි අතරෙ නිරූපිකාවන් පිලිබද ඔබෙි අදහස් හා ඡයා රූපත් අපට එවන්නත් ඔබට පුලුවන්.
මෙන්න අපේ ඊ මේල් ලිපිනය.

Gayani Madusha

Chaturika Pieris

Sachini Nimesha

Piumi Bothaju

Sunalee Ratnayaka

Piyumee Liniyagala

Nadini Premadasa

Nadeeshani

Nishani

Dilhani Asokamala

Sachini Ayendra

Yasoda Wimaladarma

Upeksha Swaranamali

Yamuna Erandathi

Sangeetha Weeraratn

0 comments:
Post a Comment