HIV අසාදිතයකු සදහා ප‍්‍රතිකාර ලබා නොදුන්නහොත් ඔහු AIDS තත්වයට පත් වන බව අප දන්නා කරුනකි.
උගන්ඩාව ගත් කල HIV ආසාදිතයන් විශාල පිරිසක් සිටිනා රටකි.
මිලියන 1.1 ක පමණ පුද්ගලයින් ප‍්‍රමාණයක් උගන්ඩාවෙි HIV/AIDS රෝගයට ගොදුරු වී ඇත.
විවිධ සංවිධාන මගින් උගන්ඩාවෙි මෙම රෝග තත්වය මර්දනයට මුදල් යොදවා ඇත.
මෙහිදී උගන්ඩාවට මෙි සදහා වැඩිම අධාර ලබා දෙනුයේ ඇමෙරිකාවෙි PEPFAR -- the U.S. president's emergency plan for AIDS relief වැඩසටහන යටතේ.
2003 වසරේ උගන්ඩාව සදහා මෙම වැඩසටහන යටතේ ඩොලර් බිලියන හතක් යෙදවීය. ඒ පස් අවුරුදු වැඩසටහනක් සදහා.
මෙම වසරෙ දී 2%ක වර්ධනයක් ඇතිව මුදල් යොදවන බවද සදහන්.
නමුත් එම මුදල් ප‍්‍රමාණවත් නොවන බවද සදහන්.

0 comments:
Post a Comment