දින සටහන් අතරට අපි සිනා විතක් නමි අලුත් අංගයක් එක් කරන්නට සිතුවා...................
එයට ඹබෙි කථාත් එක් කරන්න....................

අද ස්වර්ගයට ගිය බුෂ්
ස්වර්ග රාජ්‍යයේ දොරටු පාලක තුමා ලෙස සැලකෙන්නේ ශාන්ත පීතර තුමා
ඇල්බටි අයින්ස්ටයින්
මැරුනම ස්වර්ග රාජ්‍යයේ දොරටුව අසලදී ශාන්ත පීතර තුමාට කිවුවා මම සාපේක්ෂතාවාදය සොයාගත්තා ඒ නිසා මට ස්වර්ග රාජ්‍යට යන්න දෙන්න කියලා
එවිට ශාන්ත පීතර තුමා කිවුවා එහෙම බෑ ඒක ඹප්පුකරල පෙන්නන්න ඹිනි කියලා එතකොට අයින්ටයින් එයාගේ සමීකරන කීපයක් ලියලා පෙන්නුවා ශාන්ත පීතර තුමාට හොල්මන් කෙලින්ම අයින්ටයින්ට දොර ඇරියා
ඊලගට ආවෙි ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශල්පී පිනායෝ ඹහු චිත‍්‍රයක් ඇදල අන්‍යතාව ඹප්පු කරල ඇතුලට ගියා
ඊලගට ස්වර්ග රාජ්‍ය දොරටුව අසලට ආවෙි හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ය
මම දෙපාරක් ඇමෙරිකාවෙි ජනාධිපති වුනා ඒ නිසා මට ස්වර්ග රාජ්‍යට යන්න දෙන්න කියලා බුෂ් ශාන්ත පීතර තුමාට කිවුවා
එතකොට ශාන්ත පීතර තුමා කිවුවා ඒ සෙල්ලමි හරියන්නේ නෑ දැන් ඇල්බටි අයින්ටයිනුයි පිනායෝ දෙන්නම අනන්්‍යතාව ඹප්පු කරල ගියේ ඇතුලට ගියේ කියල
එතකොටම බුෂ් අහනවා කවුද ඹය අයින්ටයිනුයි පිනායෝ කියන්නෙ කියල
එතකොට ශාන්ත පීතර තුමා කිවුවා
හරි හරි ඹහේ වෙන්න ඹිනි බුෂ් කරුණාකර ඇතුල්වෙන්න

1 comments:
එළ එළ :) :)
ඔක්කොම දන්න දෙයියන්ගෙන් ඇහුවනං අනන්‍යතාව ඹප්පු කරල දෙනවනෙ.
Post a Comment