
බ‍්‍රිතාන්‍ය රාජ පෙලපතේ මීලග පුරුක්වන 27 වයැති විලියමි හා 25 හැවිරිදි හැරී කුමරු දකුණු අප‍්‍රිකාවෙි සංචාරයක් සදහා පැමිණ තිබෙනවා.
මොවුන් ලබන සිකුරාදා පැවැත්වෙන එංගලන්ත හා ඇල්ජිරියාව අතර තරගය නැරබීමටද නියමිතයි.
ඉන් අනතරුව මොවුන් Botswana හා Lesothoයන ප‍්‍රදේශ කරා සංචාරය කිරීමටද නියමිතයි.
මෙම සංචාරයේදී අසරන දරුවන් හා HIV අසාදිතයන්ට යමි අකාරයේ උපකාර කිරීමක් ද සිදුකිරීමට නියමතයි.
0 comments:
Post a Comment