ලෝකයේ වසරකට අනතුරු වලින් හා අනෙකුත් තුවාල ලැබීමි නිසා මිලියන හයකට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වෙි
මෙය ලෝකයේ වසරකට මියයන සංඛ්‍යාවෙන් 10 ක් පමණවන බවත් සදහන්
මෙි අකාරයෙන් පුද්ගලයින් මියයාමට ප්‍රධාන හේතු සාධකයක් වනුයේ අධික ලෙස ශරීරයෙන් ලේ පිටවීමයි
මෙි අකාරයට ලේ පිටවීමෙිදී එය නැවැත්වීම සදහා Tranexamic Acid (TXA) යන ඖෂදය යොදා ගන්නා බව සදහන්
මෙම ඹෟෂදය මගින් ඉක්මනින් ලේ කැටි ගැසීම වන බවද සදහන්.
තවද මෙය ඉතා ලාබදායක බව,
“Tranexamic acid is one of the cheapest ways to save a life”
Professor Ian Roberts London School of Hygiene and Tropical Medicine
සදහන් කරයි
තවද මෙවැනි ලේ පිටවීම නැවැත්විය හැකි ඖෂධ මගින් වසරකට ජීවිත 100000 ක් පමණ රැකගත හැකි බවද BBC වෙබි අඩවියේ පලවූ ලිපියක සදහන් විය.

1 comments:
ඒකනම් හොද වැඩක්
Post a Comment