තමන් දකුණු කොරියාව සමග පැවති සියලුම සබඳතා අත්හරින බව උතුරු කොරියාව කියා සිටිනවා.දකුණු කොරියාව කියා සිටින්නේ උතුරු කොරියාව තමන්ගේ යුද නැවක් පුපුරවා හැරීමේ වන්දිය ගෙවිය යුතු බවයි.
මාර්තු මාසේ 26 වෙනිදා තමන්ගෙ යුද නැව පුපුරවා හැරියේ උතුරු කොරියාව බව විමර්ශන වලින් තහවුරුවී තිබෙනවා.මෙයින් නාවිකයිනි 46ක් මියගියා.
මේ සිදුවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරන බව දකුණු කොරියාව කියා සිටිනවා.
එමෙන්ම උතුරු කොරියානු නැව් වලට දකුණු කොරියානු මුහුද දැන් තයනම් කළාපයක්.
අනෙක් අතට උතුරු කොරියානු පාලක කිම් ජෝන්ග් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඔහුගේ ප්‍රධානතම සහයාකයා චීනයයි.
දැන් ඊළඟට වෙන්නේ මොනවාදැයි කවුරුතු බලාගෙනයි ඉන්නේ...
0 comments:
Post a Comment