ඉන්දියාවෙ ලංචි ඡනයා ඡවත්වන්නේ රෙදි ඇපිල්ලීමෙන් .
ඉන්දියානු මධ්‍යම පංතියේ නැගීමත් සමග රෙදි සෝදන යන්ත‍්‍ර ඉන්දියව තුල ඡනපි‍්‍රය වෙමින් පවතිනවා.
මුමිබායි නගරය ඉන්දියාව තුල රෙදි ඇපිල්ලීමෙ ප‍්‍රධාන මධ්‍යස්ථානය වනවා.
මෙම කමිකරුවන් දිනකට පැය දොලහකට වැඩි කාලයක් වැඩකලත් ඹවුන්ට මසකට ලැබෙනුයේ ඉන්දියානු රැපියල් දස දහසකට අඩු මුදලක්.
මෙ රෙදි අපුල්ලන්නන් රෙදි සෝදන යන්ත‍්‍ර ඉඩදී සමුගන්න කාලය පිලිබද ඹවුන් තුල ඇත්තේ කෙබදු අදහසක් ද?
පුරා අවුරුදු හැට දෙකක් රෙදි අපුල්ලපු රාමයමි පවසන්නේ අතින් රෙදි අපුල්ලන එක පරද්දන පුලුවන් යන්ත‍්‍රයක් නැති බවයි.
එත් අත රිදෙනකමි රෙදි සෝදන ගෘහනියන් මෙය පිලිගනීද?

0 comments:
Post a Comment