ලයිලා සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්රා ප‍්‍රදේශයට ලං වී ඇත.
ඒ නිසා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදේශ රැසකට බලපෑ දැඩි සුළං අඩු වී හෙට පස්වරුව වන විට වැස්සත් අඩු වන බවයි කාලගුණ විද්්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කාලගුණ විද්්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්්‍ය අධ්යක්ෂ එස් ආර් ජයසේකර මහතා ප‍්‍රකාශ කළේ අද දිනයේද ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලෙන බවයි.

0 comments:
Post a Comment