
තිස්හය හැවිරිදි වියේ පසුවන මේ බොලිවුඩ් තාරකාව හින්දි,ඉංග්‍රීසි,මරාති දෙමළ බස චතුර ලෙස හසුරවනවා .
මනිරත්නම්ගේ ඉරුවරි චිත්‍රපටයෙන් සිනමාවට බට ඇයට පසුගිය වසරේදී පද්ම ශ්‍රී සම්මානය හිමිවුණා.
2007 වසරේදී ෙලාව බලවත් පුද්ගලයින් සියදෙනා ටයිම්ස් සඟරාව නම්කළ අතර ආශ්වර්්යියා රායිද ඒ අතර සිටියා.
මේ අතර ලොව විවිධ මත විමසුම් වලට අනුව ලොව සුරූපිතම කාන්තාවන් අතර ඇයෙග් නමද සටහන් වනවා.
නෙදර්ලන්තයේ ටියුලිප් මලක්ද ඇය වෙනුවෙන් නම්කර තිබීම විශේෂත්වයක්

0 comments:
Post a Comment