Monday, May 31, 2010

සංචාරකයින්ට වරල් සළන ඩොල්ෆින්ලා සහ තල්මසුන්ලා

ශ්‍රී ලංකාවේ අලුත්ම සංචාරක ආශ්චර්යය වී තිබෙන්නේ,ඩොල්ෆින් සහ තල්මසුන්.මොවුන් නැරඹීම සඳහාම වන හෝටල්
කිහිපයක් දැන් ගොඩනැගී තිබෙනවා.

තල්මසුන් නැරඹීම සම්බන්ධයෙන් දෙවුන්දර තුඩුව වැඩි වශයෙන් ප්‍රසිද්ධවී තිබෙන අතර ඩොල්ෆින් නැරඹීම වැඩි වශයෙන්
කල්පිටිය මුහුදේදී සිදුවෙනවා.
ජුනි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළදී ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී ඩොල්ෆින් සහ තල්මසුන් දැකගත හැකියි.මේ මසුන්
නැරඹීම ව්‍යාප්තවී ඇතැත් එය නිසියාකාරව ක්‍රියාත්මක කරවීම සඳහා මාර්ගෝපදේශයන් හෝ නීතිරීති නැතිවීම ගැන පරිසරවේදීන් කණස්සල්ල පළකරනවා.

Sri Lanka is becoming a major spot for watching Whales and Dolphins. Dondra Point of down south in Sri Lanka is the main port of Whale Watching in Sri Lanka during December to April. Out of these months December, January and April are the peak months of sightings. During these months there is 98% chances of spotting Sperm Whales and great chances of spotting Blue Whales as their migration path is just off Dondra Point. We are able to arrange Whale Watching Trips off Dondra Point in a fully insured trawler boat which will last for 3 hours. Also there are good chances of spotting Spinner Dolphins also off Dondra. Ample of accommodation options are available as Dondra point can be reach easily from Hikkaduwa, Galle, Unawatuna, Weligama, Mirissa and Tangalle which are popular beach locations in Sri Lanka.


(Video by- daily mirror)

1 comments:

මද්දු said...

ලාංකික සන්චාරකයා ගැනත් උනන්දු වෙනව නම් හොදයි.මොකද ඔය එක බෝට්ටු ගමනකට රුපියල් 3000 සිට 7000 දක්වා ගනන් අයකරනව.ඒවගෙ ගනන් අපෙ සාමාන්‍ය සංචාරකයට දරන්න බොහොම අමාරුයි.මේකට නීතිමය මැදිහත්වීමක් සංචාරක අමාත්‍යංශය යොදනවා නන් වටිනවා.

Post a Comment