Thursday, May 20, 2010

ඇඟිල්ලක් සපා කා පෝසතකු වූ චාලි

පොඩි එකා ලොකු එකාගෙ ඇඟිල්ල සපා කාලා ඔච්චමට හිනා වෙනවා.ඒ හිනාව කොච්චර බැලූවත් එපා වෙන්නෙ නැහැ.දැනට යූ ටියුබ් එක ඔස්සේ එක් ලක්‍ෂ අසූ දහසක් මෙය නරඹලා තිබෙනවා.
මේ සහෝදරයො දෙන්නා ජීවත් වෙන්නේ එංගලන්තයේ.
පොඩි එවුන් දෙන්නා පවුලේ ආදායමට පවුම් ලක්‍ෂයක් විතර එකතු කරනවා.

0 comments:

Post a Comment