Thursday, May 20, 2010

G mail සහ Face Book හොරු


G mail සහ Face Book ගිනුමි වලින් ලබා ගත් තොරතුරු උපයෝගි කර ගනිමින් පවුමි මිලියන දහසක් පමණ දිනකට සොරකමි කරන බව බ‍්‍රිතාන්‍ය අපරාධ විමර්ශන කාර්යංශය පවසනවා.

මෙ වසරේ මුල් මාස තුන තුලදී පමණක් විසිහත්දහසක පමණ පිරිසක් මෙ සදහා ගොදුරුවී ඇත.

Face Book වැනි වෙබි අඩවිවලට අනවශ්‍ය ලෙස තොරතුරු ඇතුල් කිරීම තුලින් මෙවැනි දේ සිදුවිය හැකි අතර එය නිවෙසක දොර ජනෙල් විවෘත කර තැබීමක් වැනිය.

තවද G mail ගිනුමි තුල අනවශ්‍ය ලෙස රුදි සිටීම මගින් ද මෙවැනි භයානක ප‍්‍රථිපල අත්විය හැකි අතර ලැබෙන පණිවිඩ වල අන්‍යතාව පිළිබදව සැලකිලිමත් වීම වැදගත්.



0 comments:

Post a Comment