Friday, May 21, 2010

ටෙල් රේඩියෝ වටා රොද බඳිති නන් දෙසින්

ටෙල් රේඩියෝ වෙබ් අඩවියට ලොව පුරා නන් දෙසින් පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. කැනඩාවේ බටහිර වෙරළ බඩ සිට ජපානය දක්වා වූ රටවල් ගණනාවක පේ‍්‍රක්‍ෂකයින් ටෙල් රේඩියෝවට එක්ව සිටිනවා.ඒත් වැඩිම පේ‍්‍රක්‍ෂක පිරිස එක්ව සිටින්නේ, ශ‍්‍රී ලංකාවෙන්.උපරිම පිවිසුම අපේ සජීවී ගුවන් විදුලියටයි.
කොහොම නමුත් මේ පටන්ගත්තා පමණයි.
යා යුතු දුර බොහොමයි.
අපට ඊමේල් එකක් එවලා ගුණදොස් කියන්න. (Email: info@telradio.org)
ඡායාරූප එවන්නත් පුළුවන්.මෙහි ඔබේ දින සටහන් තබන්නත් පුළුවන්.සිංහල ටයිප් කරන්න අමාරු නම් ඉංග‍්‍රීසියෙන් සිංහල ලියල එවන්න.නැතිනම් සටහන් කරල එවන්න
අඩවි සංඛ්‍යාලේඛන මෙතැනින්

0 comments:

Post a Comment