Thursday, May 20, 2010

ඇමරිකානු තෙල් කාන්දුව තවත් පැතිරේ

ඇමරිකාවේ මැක්සිකෝ බොක්ක යාබදව සිදුවූ තෙල් කාන්දුව වළක්වාලීම සඳහා ගත් තවත් පියවරක් අසාර්ථක වී තිබෙනවා. කාන්දුවට ඉහළින් යෝද කොන්ක‍්‍රීට් වැස්මක් තැන්පත් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථකවී ඇත්තේ දිය මිදීමේ හේතුවෙන්.
මෙහි දිනකට තෙල් බැරල් පන්දහසක් පමණ කාන්දු වෙනවා.

0 comments:

Post a Comment