Thursday, May 20, 2010

ලෝකයේ රටවල් කීයක් තියනවාද?

මේක හරි උත්තරයක් දෙන්න අමාරු ප‍්‍රශ්නයක්.මොකද රටක් කියන එකට හැමෝම පිළිගන්න නිර්වචනයක් නැහැ.සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් 195ක් තියනවා කියල තමයි කියන්නේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් ගණන 192ක්.ඒත වතිකානය හා තොයොටෝ වැන රටවල් ස්වාධින රාජ්‍ය හැටියට ගැණුනත් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන්නේ නැහැ.ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ ස්වාධීන රාජ්‍ය සංඛ්‍යාව 194ක්.ලෝකයේ රටවල් ගණන නිවැරදිව සඳහන් කිරීම අසීරු වෙතත් ලෝකයේ වැඩිම රටවල් ප‍්‍රමණයක් මේ අපූරු විඩියෝ ක්ලිප් එකේ අඩංගු වනවා.

0 comments:

Post a Comment