Thursday, May 20, 2010

අයිස්ලන්ත ධූලි වළාවෙන් බි‍්‍රතාන්‍යයට බාධා

සඳුදා වන තෙක් බොහෝ බි‍්‍රතාන්‍ය ගුවන් තොටුපළ වසා දමන්නට තීරණය කර තිබෙනවා. අළු වළාකුළු ගමන්මග මාරු කරමින් බි‍්‍රතාන්‍යයේ දකුණු දෙසට පැතිරෙමින් තිබෙනවා.ලන්ඩනය දෙසට අළු වළාව පැතිර ගියහොත් ප‍්‍රධාන ගුවන් තොටුපොළ වූ හීත්‍රෝද වසා දමන්නට ඉඩ තිබෙනවා.

0 comments:

Post a Comment