Thursday, May 20, 2010

රට පෙරට-ඩෙවිඩි කැමරන්

මහ රුඡිනගේ ආරාධනයෙන් තමන් බි‍්‍රතාන්ය අගමැති ධූරය භාරගැනීමට තීරනය කළ බව කියා සිටි ඩෙවිඩි කැමරන් ඇමරිකාවෙ හිටපු ජනාධිපති ජෝන් ඵෆ් කෙනඩිගේ කියමනක් රටට මතක් කර දුන්නා

“රට ඔබ වෙනුවෙන් කරන දේ අහන්න එපා”

යන කියමන මතක් කර දුන් කැමරන් කියා සිටියේ අයිතිවාසිකමි වලට වඩා යුතුකමි පිලිබද සිතන ලෙසයි. කැමරන්ගේ මෙම ප‍්‍රකාශය මගින් පිලිබිබු වන්නේ දැඩි ආර්ථික අර්බුදයට ලක්ව ඇති බි‍්‍රතාන්ය තුල සහන කප්පාදුව පිලිබදව පෙරවදනක් දැයි සැක මතුව ඇත.

0 comments:

Post a Comment