Saturday, May 22, 2010

මලාවි සම ලිංගිකයින්ට විනිසුරුගෙන් තෑග්ගක්



විසිහය හැවිරිදි ස්ටීවන් මොන්ඡේසා හා විසිහැවිරිදි තිවෝන්ගි චිමිබලන්ගා යන මලාවි ඡතිකයන් දෙදෙනා වසර දාහතරක සිර දඩුවමකට ලක් වුනා.

ඒ සමලාංගික විවාහයකට සූදානසමි වීම යන වරද මත.

මලාවි නීතිය තුල සම ලිංගික විවාහය වරදක් වන බව දඩුවම ලබා දුන් විනිසුරු වැඩිදුරටත් සදහන් කලා.

දඩුවම ලබා දුන් විනිසුරු තවදුරටත් කියා සිටියේ ප‍්‍රසිද්ධියේ සම ලිංගික විවාහ සදහා පෙනීසිටින මොවුන් ගෙන් සමාඡයේ තරුණ පරපුර බෙරාගැනීම සදහා මෙම දඩුවම ලබාදුන් බවයි.

ශි‍්‍ර ලංකාවෙද ලිංගික විවාහ තහනමි බව අප දනිමු නමුත්. ලංකාවෙද සම ලිංගික විවාහ නීතිගත කිරීමට උත්සහකල අවස්ථා පසුගිය කාල වලදි අපට අසන්න ලැබුනා.

0 comments:

Post a Comment