Saturday, May 22, 2010

[Face Book - You Tube] [Pakistan - No Go]




පකිස්ථාන රඡය විසින් Face Book හා You Tube යන වෙබි අඩවි තහනමි කර තිබෙනවා.

ඒ නිසා මෙම වෙබි අඩවිවලට පිවිසීම පකිස්ථානුවන්ට තහනමි.

You Tube වෙබිඅඩවිය තුල ආගමික විශ්වාස වලට පටහැනි දේ පලකිරීමට එරෙහිව මෙම තීරනය ගත් බව පකිස්ථාන රජය පවසනවා.

Face Book වෙබිඅඩවිය තුල කිසියමි පිරිසක් මහමත්තුමාගේ චිත‍්‍රයක් ඇදීමට උත්සහකීරීම මෙම Face Book වාරනයට හේතුවූ බව පකිස්ථාන රඡය පවසනවා.

මහමත්තුමාගෙ රූප ඇදීම නොකලයුතු බව ඉස්ලාමීමය භක්තිකයන්ගේ විශ්වාසයක් බවද පකිස්ථාන වැඩිදුරටත් අවධාරනය කරනවා.

කෙසේවෙතත් Face Book ඹස්සේ රූප ඇදීමට උත්සහ කල පිරිස පවසන්නේ මෙම ක‍්‍රියාව තුලින් නොයෙක් ආගමික වාරන අභියෝගයට ලක්වන බවය.

0 comments:

Post a Comment