Thursday, May 20, 2010

කෑන්ස් සිනමා උලෙළ හා ආශ්චර්යා රායි ලකුණ

ඉන්දියානු රූප සම්පත්තියේ ලකුණ ලෙසින් ලොවපුරා ප්‍රචලිත ආශ්වර්යා රායි පසුගියදා පැවති කෑන්ස් සිනමා උලෙළේදී සියගනනක් ඡායාරූප අතර සටහන් වූයේ ලැසි ගමන හා මඳහස පිරුනු ආකර්ශනීය සෞන්දර්යයත් සමඟිනි.
තිස්හය හැවිරිදි වියේ පසුවන මේ බොලිවුඩ් තාරකාව හින්දි,ඉංග්‍රීසි,මරාති දෙමළ බස චතුර ලෙස හසුරවනවා .
මනිරත්නම්ගේ ඉරුවරි චිත්‍රපටයෙන් සිනමාවට බට ඇයට පසුගිය වසරේදී පද්ම ශ්‍රී සම්මානය හිමිවුණා.
2007 වසරේදී ‍ෙලාව බලවත් පුද්ගලයින් සියදෙනා ටයිම්ස් සඟරාව නම්කළ අතර ආශ්වර්්යියා රායිද ඒ අතර සිටියා.
මේ අතර ලොව විවිධ මත විමසුම් වලට අනුව ලොව සුරූපිතම කාන්තාවන් අතර ඇය‍ෙග් නමද සටහන් වනවා.
නෙදර්ලන්තයේ ටියුලිප් මලක්ද ඇය වෙනුවෙන් නම්කර තිබීම විශේෂත්වයක්

0 comments:

Post a Comment