Friday, May 21, 2010

මඹරි නැවත නවසීලන්තයට


ප‍්‍රංශයේ මමි ලෙස තිබෙන මඹරි ග්‍රෝත‍්‍රිකයන් ගේ හිස්කබල් 16ක් නවසීලන්තයට භාර දීමට ප‍්‍රංශ රඡය තීරනය කර තිබෙනවා.

තම මුතුන්මිත්තන්ගේ හිස්කබල් වර්න ගල්වා තබා ගැනීම මඹරි චාරිත‍්‍රයක්.

මඹරි ග්‍රෝත‍්‍රිකයන් යටත් කරගත් යුරෝපීය ඡතීන් මෙම හිස්කබල් සියගනනින් යුරෝපයට ගෙනගියා.

මෙ අකාරයට තම රටට අයිති බෙහෝ දෑ වෙනත් රටවලට ගෙන ගොස් තිබෙන රටක් ලෙස ශි‍්‍ර ලංකාවද ප‍්‍රසිද්ධියක් උසුලනවා.

අපේ උරුමයන් අපට ලැබෙන්නේ කවදාද?

0 comments:

Post a Comment