Saturday, May 22, 2010

පිනෝකියෝ ගෙමිබා


රූකඩයක් වූ පිනෝකියොගේ නහය බොරු කියනවිට දිග් වෙනවා ඔබට මතක ඇති.

ඒ මතකය අවධිකර සිටියේ ඉන්දුනීසියාවෙන් සොයාගත් ගෙබිවර්ගයක් පිළිබද පුවතක් නිසා යැයි පැවසූවිට ඹබ පුදුම වනවා ඇති.

එ ගෙබි විශේෂයේ ඇති විශේෂත්වය නමි,
එ ගෙමිබන්ගේ නහය අසාමාන්‍ය ලෙස දිග් වීමයි.

මොවුන් හමුවී ඇත්තේ ඉන්දුනීසියානු වැසිවනාන්තර අශ‍්‍රිතව සිදුකරනු ලැබූ පරික්ෂණවල ප‍්‍රතිඵලක් ලෙසයි.

තවද මීට අමතරව අති දුර්ලභ වවුලන් සමනලයින් හා මීයන් වැනි සතුන්ද මෙවැනි පරික්ෂණ හේතුවෙන් හමුවී තිබෙනවා.

0 comments:

Post a Comment