Friday, June 11, 2010

2010 බැංකොක් ලෝක කුසලානය (හිර කරුවන්ගේ)


මෙ වන විට පාපන්දු ක‍්‍රිඩාව පිලිබද අවදානය මුඵ ලෝකය තුලම වැඩිවී ඇත.

ඒ 2010 ලෝක පාපන්දු කුෂලානය නිසාය.

යමි දෙයකට වරදකරුවකු වී සිරගෙය තුල සිටින්නවුන් පවා පාපන්දු ක‍්‍රිඩාවට ඇලුමි කරන බව අප දන්නා කාරනයක්.

ඒ වැනි දෙයක් සදහන් කලේ CNN වෙබි අඩවිය වාර්තා කල පුවතක් සදහන් කිරීමටයි.

තායිලන්තයේ Klong Prem Central Prison බන්ධනාගාරයේ සටින සිරකරුවන් World Cup 2010 Behind Bars නමින් පාපන්දු තරගයක් සංවිධානය කැර ඇත.

මෙහිදි සිරගතවී සිටින විවිධ ජාතින් වල සිරකරුවන් මෙහි කණ්ඩායමි නවය තුලම ක‍්‍රිඩා කරයි

ක‍්‍රිඩාව තුලින් සමාජය හොදින් ගොඩනැගිය හැකි බවට මෙය කදිම නිදසුනකි.

0 comments:

Post a Comment