Monday, June 21, 2010

Tornado rips roof off entertainment complex in Montana


ටර්නේඩෝ යන වචනය ශ‍්‍රි ලංකාවෙි ජීවත් වන්නට නමි එතරමි පුරුදු වචනයක් නොවෙ.

ටර්නේඩෝ යනු ඉතා වෙිගයෙන් කැරකෙමින් හමන සුළං කදකි.

මෙවැනි ටර්නේඩෝ තත්වයක් Montana හි හටගෙන ඇති බව CNN වෙබි අඩවිය වාර්තා කලා.

තවද මෙහිදී කිසිදු ජීවිත හානියක් හෝ තුවාල කරුවන් වාර්තා වී නැති බවද සදහන්.



http://en.wikipedia.org/wiki/Tornado

0 comments:

Post a Comment