Wednesday, June 16, 2010

බ‍්‍රිතාන්‍යායන් විවාහ වීමට නමි ඉංග‍්‍රිසි ඉගෙන ගන්න


ශ‍්‍රි ලංකාව වැනි දියුනු වෙමින් පවතින රටවලින් විදේශ ගතවන පුද්ගලයින් ගෙන් යමි පිරිසක් ඔහු විදේශ ගතවූ රටින්ම විවාහයක් සිදුකරගනී.

අප දන්නා පරිදි බ‍්‍රිතාන්‍යටද බොහෝ සංක‍්‍රමිණිකයන් ගමන් කිරීමට කැමැත්තක් දක්වයි අතර එරටදී ස්වදේශිකයන් සමග විවාහ ගිවිස ගැනීමෙි අවස්ථාද අපට දක්නට ඇත.

මිට පෙර එසේ විවාහ වීමට නමි බි‍්‍රතාන්‍ය තුල කිසිදු භාෂා පරීක්ෂණයකය මුහුණ දිය යුතු නොවීය.

නමුත් 2010 ජූනි මස 9 වනදා සිට මෙම කරුණ බ‍්‍රීතාන්‍ය වීසා පත‍්‍රයට ඇතුලත් කලබව එරට UK Home Secretary, Theresa May සදහන් කරයි.

මෙය ගෙන එමෙි ප‍්‍රධාන අරමුණු ලෙස ඇය දක්වා සිටියේ විවාහ වන පුද්ගලයින් එරට සමාජයට අනුකූල අකාරයට හැඩගැසීමට නමී භාෂාව ඉතා වැදගත් බවයි.

තවද ඇය පවසා සිටියේ සංස්කෘතික බාධක ඉවත් කිරීමද මෙහි තවත් අරමුණක් බවයි .

අප දන්නා පරිදි බ‍්‍රිතාන්‍ය වැනි රටවලදී බොහෝ සංක‍්‍රමිණිකයන් විවාහ සිදු කරනුයේ එරට පුරවැසි භාවය ලබා ගැනීමෙි අරමුණ ඇතිවයි.

0 comments:

Post a Comment