Tuesday, June 8, 2010

ජූනි 24 එළිදක්වන වනතම iPhone එක


Apple i Phone යනු ජංගම දුරකථන අතර ඉහලින්ම සදහන් වන නමක්.

Apple i Phone වල උසස් තත්වය එහි ඇති නව තාක්ෂණික ක‍්‍රම හේතුවෙන් හා එය භාවිතා කරන්නන්ට ඇති පහසුව වැනිදේ මත Apple i Phone ජනප‍්‍රියව ඇත.

නවතමApple i Phone මාදිලිය ජූනි 24 හදුන්වා දීමට නියමිත බවApple ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරි Steve Jobsමහතා සදහන් කලේ සැන්ප‍්‍රැන්සිස්කෝ හීදී පැවති 2010 Apple World Wide Developers conference හීදීය.

හදුන්වාදීමට නියමිත Apple i Phone 4 මාදිලියයේ ඇති විශේෂත්ව ලෙස හදුන්වා දුන්නේ එම දුරකථනයේ වෙිගය,දුරකථන තිරයේ ඇති උසස් තත්වය,එහි බැටරියේ ඇති දීර්ග ආයු කාලය හා එම දුරකථනයේ නිමාව පිලිබදවයි.

0 comments:

Post a Comment