Wednesday, June 9, 2010

මිටි පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමෙි වැඩි සමිබාවිතාවක්


උසෙන් අඩු පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමෙි වැඩි සමිබාවිතාවක් ඇතැයි Associated Press වෙබි අඩවිය සදහන් කරනවා.

ඹවුන් මෙම තොරතුරු ඉදිරිපත් කරනු ලැබූයේ the Finnish Foundation for Cardiovascular Research මූලිකව සිදුකල පරීක්ෂණයක ප‍්‍රථිපල අනුවයි .

මෙහිදි මිටි පුද්ගලයින් ලෙස සදහන් කර තිබුනේ උස අඩි 5 අගල් 3 කට පමණ අඩු පුද්ගලයින් බවද සදහන් .

විශේෂයෙන් එහි සදහන් කර තිබුනේ උසෙන් අඩු පුද්ගලයින් අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි.

නමුත් උසෙන් අඩු පුද්ගලයින් තම හදවත් සෞඛ්‍ය පිලිබද වැඩි සැලකිල්කින් කටයුතු කල යුතු බවත් සදහන්.

තවද දුමි පානය,ශරීරයේ අධික බර හා අධික රුධිර පීඩනය ද මෙම හෘද රෝගවලට බලපාන ප‍්‍රධාන සාදක වනවා.

0 comments:

Post a Comment