Wednesday, June 23, 2010

රොබෝ ඹලිමිපික් 2010


ඹලිමිපික් තරගාවලියක් යනු ලෝකයේ සිටින දක්ෂතම ක‍්‍රිඩකයින් ගෙන් අති දක්ෂයින් තෝරන තරගාවලියක්.

රොබෝ තාක්ෂණය මෙි වන විට ඉතා සීග‍්‍ර වර්ධනයක් සමගින් ඉදිරියට ගමන් කරයි.

ජපානය චීනය වැනි රටවල් මෙම තාක්ෂණයේදී ඉදිරියෙන්ම සිටින බව අප දන්්නා කරුණක්.

මීට දින කීපයකට පෙර චීනයේදී රොබෝ වරුන්ගේ හැකියා මැන බැලෙන තරගයක් චීනයේදි පැවැත් වුනා එනමි ඔවුන්ගේ දිවීම නැටීම ඇවිදීම වැනි දේ.

මෙම තරගාවලිය නමිකර තිබුනේ International Huro Olympic Games ලෙසයි.

http://news.bbc.co.uk/2/hi/world/asia_pacific/10389115.stm

0 comments:

Post a Comment