Thursday, June 10, 2010

Buenos Aires හි Teatro Colon ඹපෙරා ශාලාව යලි විවෘත වෙි


ලෝකය පුරා ප‍්‍රසිද්ධ අර්ජන්ටිනාවෙි විශාලම හා ප‍්‍රධාන නගරය වනBuenos Aires හි Teatro Colon ඹපෙරා ශාලාව වසර හයකට පසු යලි විවෘත කර තිබෙනවා.

Teatro Colon ඹපෙරා ශාලාව ලෝකය පුරා ප‍්‍රසිද්ධව පැවති බව සදහන් වන අතර මීට වසර හයකට පෙර වසා දැමුනු Teatro Colon ඹපෙරා ශාලාව නැවත වැඩි දියුණු කර ඇති නමුත් එහි පැරනි අභිමානය එලෙසින්ම පවතී.

0 comments:

Post a Comment