Thursday, June 10, 2010

වාහන අඵත් වැඩියාකරන සර්පයෙක්


මෙි අපූරු පුවත වාර්තා වන්නේ බටහිර ලන්ඩනයෙන්

වාහන හිමිකරුවකු සිය වාහනය ගරාජය වෙත ගෙවිත් තිබුනේ වාහනය පරීක්ෂා කර ගැනීම සදහායි

ඉන් අනතුරුව එම ගරාජයේ තාක්ෂන ශිල්පියා වාහනයේ ඉදිරිපස එංජිම සහිත කොටස විවෘත කර සියකටයුතු සිදුකිරීමෙිදී මෙම අපූරු සර්ප කාර්මිකයා හමුවී ඇත

0 comments:

Post a Comment