Monday, June 14, 2010

ලෝක උණුසුමත් සමග කුඩා ක්ෂිරපායි සතුන් අනතුරෙ


ලෝකයේ උණුසුම වැඩිවන ක‍්‍රමයෙන් ඉහල යන බව අප කවුරුත් දන්නා කරුනක්.

අතීතයේ තිබූ උෂ්නත්වයට වඩා දැන් උෂ්නත්වය වැඩි වී ඇති නිසා මෙි වන විටත් එහි අයහපත් ප‍්‍රතිඵල අබට ලැබෙමින් පවතී .

එනමි අයිස් කදු දියවීමට පටන් ගෙන ඇති අතර එ් සමගින් මුහුදු මටිටම ඉහලයාමෙි තත්වයක ආරමිභය සනිටුහන් වෙමින් පවතී.

ඉහත සදහන් කල කාරනය අප බොහෝ දෙනෙක් දන්නා කාරනයක් වී හමාරය.

ඔබ දන්නවාද ගෝලීය උෂ්නත්වය ඉහලයෑම නිසා කුඩා ක්ෂිරපායි සතුන් යමි අනතුරු කාරී තත්වයකට මුහුන පා ඇත.

එනමි ක්ෂිරපායි සතුන්ගේ ඝනත්වය ක‍්‍රමයෙන් පහත බසිමින් තිබෙ.

මෙහිදී ආහාර ජාලයේ සිදුවන වෙනස බොහෝ සෙයින් මෙයට බලපාන බවද සදහන්.

තවද මෙම පරිසරික වෙනස් වීමි වල බලපෑම ඇසට හොදින් ග‍්‍රහනය වන සතුන්ට පමනක් නොව අනෙක් සියලු සතුන්ට බලපානබව science journal හි සදහන්.

සියලු පාරිසරික වෙනස් වීමි පසු පස සිටින වග කිවයුත්තා වෙනකකු නොව මිනිසාය එනමි අපය පරිසරයේ එක් කොටසක් වන අපටද සතුන්ට සේම මෙම ප‍්‍රතිඵල බුක්තිවිදීමට සිදුවනු ඇත.

1 comments:

හා පැටික්කි (MS) said...

ඔය උශ්නත්ව වැඩිවීම හේතුවෙන් සතුන් පක්ෂීන් එහෙම සංක්‍රමණය කිරීම ආරම්භ කරල කියල මටත් අහන්න ලැබුන........

Post a Comment