Tuesday, June 8, 2010

අගහරු ග‍්‍රහයා මතුපිට මුහුදක්


ඇමරිකානු විද්‍යඥයින් පිරිසක් විසින් සොයාගත් තොරතුරු අනුව අගහරු ග‍්‍රහයා මතුපිට විශාල ප‍්‍රමාණයේ මුහුදක් තිබූ බව සොයාගෙන තිබෙනවා.

භූවිද්‍යා අනුරූපන වි්‍යාප‍්‍රතිය සොයාගත් තොරතුරු වලට අනුව එම ප‍්‍රදේශයේ ඇති අවසාධිත නිධිය මීට වසර බිලියන 45 ත් 35 අතර පැයති මුහුදක් ලෙස ඹවුන් හදුනාගෙන ඇත.

තවද එම නිධිය කිලෝ මීටර 2000 ක් පුරා පැතිර ඇති අතර කිලෝ මීටර 8 ක් ගැඹුරු වන බවද සදහන්.

මෙම පරිසර තත්වය ජීවයක් පැවතීමට සුදුසු බව ද සදහන්.

0 comments:

Post a Comment