Friday, June 18, 2010

රොබෝ වරු සේවය කරන රෝහලක්


රොහල් වල දෛනික රාජකාරි සදහා රොබෝ වරු යොදා ගන්නා රෝහලක් පිලිබද ඔබ අසා තිබෙනවාද?

මෙි පුවත වාර්තා වන්නේ ස්කොටිලන්තයෙන්.

ස්කොටිලන්තයේ Forth Valley Hospital නමි රෝහලේ දෛනික වැඩ කටයුතු සදහා රොබෝ කණ්ඩායමක් යොදාගන්නා බව BBC වෙබි අඩවිය වාර්තා කලා.

මෙහිදී රොබෝවරු සිදුකරන කටයුතු වන්නේ සායනික අපද‍්‍රව්‍ය ඉවත් කිරීම,අහාර ගෙන යෑම,ශල්‍යාගාරය පිරිසිදු කිරීම ආදි කටයුතු.

තවද එම රෝහලේ සභාපති Ian Mullen පවසන්නේ අහාර අවශ්‍ය විට ගෙන යෑමෙි කටයුතු සදහා එහි කාර්්‍යමණ්ඩලයhand-held PDA යොදා ගනිමින් රොබෝ වෙත සංඥා නිකුත් කරන බවයි.

තවද මෙහිදී රොබෝවරු සිටිනා ස්ථානය නිර්නය සදහා ලේසර් කිරන තාක්ෂණය යොදා ගන්නා බවද සදහන්

මීට අමතරව රොබෝට සමිබන්ද පරිඝණක පද්ධතිය හා ඊට සමිබන්ද සංවෙිදි උපකරන මගින් රොබෝ පාලනය වන බවද සදහන්.

මෙවැනි දේ ලංකාවෙි රොහල් පද්ධතියට පැමිණියහොත් උද්ඝෝෂණ වැඩවර්ජන වැනි දේ මගින් රෝගීන් පීඩාවට පත් වීම අඩුවෙි යැයි සිතිය හැක.

http://news.bbc.co.uk/2/hi/scotland/tayside_and_central/10344849.stm

0 comments:

Post a Comment