Wednesday, June 16, 2010

තීන්ත Cartridge පාරක පාගල යන්


මුද‍්‍රණ යන්ත‍්‍ර සදහා භාවිතා කරන තීන්ත Cartridge භාවිතයෙන් පසු ඉවත් කරන බව අප දන්නා කරුනක්.

මෙි අකාරයට ඉවත දමනු ලබනුයේ ප්ලාස්ටික් නිසා ප‍්‍රතිචක‍්‍රීකරනයේදීද යමි ගටලුකාරී තත්වයක් උද්ගතවෙි.

මෙම ඉවත දමන තීන්ත Cartridge යොදා ගනිමින් අපූරු නිර්මාණයක් ඔස්ටෙ‍්‍රීලියාවෙි MacDonnell National Park හි සිදුකර තිබෙනවා.

එනමි ඉවත දමන තීන්ත Cartridge යොදා ගනිමින් පාපැදි සදහා මාර්ගයක් නිර්මාණය කර තිබීමයි.

තවද මෙම මාර්ගයේ දිග ප‍්‍රමාණට සැතපුමි 10.5 වන බවද සදහන්.

තවද Australian National University තෙරතුරු වලට අනුව ඔස්ටෙ‍්‍රිලියාව තුල වසරකට Cartridge මිලියන 18 ක් ඉවත දමන බවද සදහන්.

ඉවතලන දේ තුලින් මෙවැනි නිර්මාණ කිරීම අගය කල යුතු දෙයකි.

3 comments:

ඉලංදාරියා said...

මේ වැඩේනම් හොදයි ඇතතටම....නියමයි

ජංජාල චාමර said...

සිරා!!! මේ වගේ දේවල් තමයි දැන් ලංකාවටත් ඕන.විශේෂයෙන්ම කුණු ප්‍රශ්ණෙට!

Unknown said...

අපේ එවුනුත් ඕක කරන්නෙ ... හික් හික් ඇයි , ගෙදර තියෙන කුණු ටික ඔක්කොම ගෙනල්ල පාරවල් ගොඩ කරනවනේ...!!

Post a Comment