Wednesday, June 9, 2010

ලෝක සාගර දිනය


ලෝක සාගර දිනය ජූනි 8 වනදාට යෙදී තිබෙනවා.

මෙවර ලෝක සාගර දින තේමාව වී ඇත්තේ,
"ර්‍අපේ මුහුද : අවස්ථා හා අභියෝග” යන්නයි

සාගර දිනය පිලිබද කතා කරන මෙ කාලයේදී සාගරය සමිබන්ද ගැටලු රුසකට ලෝකයා මුහුන දෙමින් ඇත.

විශේෂයෙන් මීට නොබෝ දිනකට පෙර ගල්ෆ් මෙක්සිකානු කලාපයේ සිදුවූ තෙල් කාන්දුවෙන් මුහුද සමිබන්ද ගැටලු රුසක් මතුව තිබෙ.

මෙම තෙල් කාන්දුව නිසා මුහුදු ජිවින් හා මුහුදු පරිසර පද්ධතිය දැඩි අර්බුද කාරී තත්වයකට පත්ව ඇත. මෙවැනි තත්වයන් නිසා මුහුදු ජිවින් හා මුහුදු පරිසර පද්ධතිය විනාශයවී යෑම නවතා දැමිය නොහැකියට යනු ඇත.

මෙම ලෝක සාගර දිනය බොරුවට සැමරීම වෙනුවට එ තුලින් යමි පනිවිඩයක් ගෙන යායුතු අතර තවද ගල්ෆ් මෙක්සිකානු කලාපයේ සිදුවූ සිදුවීමි වැනි සිදුවීම නැවත සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි.

0 comments:

Post a Comment