Sunday, June 27, 2010

සහරාවෙන් යුරෝපයට විදුලිය


සහරා කාන්තාරය පිලිබද අප නොයෙක් තොරතුරු දනි.

බොහෝ විට කෙනෙකුට සිතෙන්නට පුලුවන් කාන්තාරයකින් ගත හැකි ප‍්‍රයෝජනයක් තිබෙිද කියා.

සූර්්‍ය රශ්මිය උපයෝගී කොට ගනිමින් විදුලිය නිපදවීමට හැකිබව අප දන්න කාරනයකි.

සහරා කාන්තාරයේදී සූර්්‍ය බලයෙන් විදුලිය නිපදයවා එමගින් යුරෝපයට විදුලිය ලබා දීමෙි වි්‍යප‍්‍රතියක් ආරමිභකර ඇත.

මෙම කටයුත්ත යුරෝපීය හවුල යටතේ සිදුකරයි.

මෙවැනි කටයුතු මගින් බල ශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සිදුකර ගැනීම ලෝකයට අත්‍යවශය කාරනයක්ව පවතී.




0 comments:

Post a Comment