Friday, June 11, 2010

ශ‍්‍රි ලංකා ඉන්දියා සබදතා තවත් ශක්තිමත් වෙ


ශි‍්‍ර ලංකා ජනාධිපති ගේ ඉන්දීය සංචාරය පිලිබද බොහෝ දෙනෙක් කතාබහ කරයි.

එහිදි දෙරටෙි සබදතා තර කිරීමට කටයුතු යෙදුනු බව වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා ඉන්දීය මුදල් අමාත්‍ය ප‍්‍රණාබ් මුකර්ජි සහ විදේශ කටයුතු අමාත්‍ය එස් එම් කිෂ්ණා යන මහත්වරුන් සමගත් විපක්ෂනායිකා සුෂ්මා ස්වරාජ් සහ ඉන්දීය එක්සත් ප‍්‍රගතිශිලි සන්ධානයේ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය සමගත් සාකච්ඡා කළා. ජනාධිපතිවරයා සහ ඉන්දීය අග‍්‍රමාතය ආචාර්ය මන් මෝහන් සිං යන මහත්වරුන් අතර සාකච්ඡා පැවැත්වුණා.

දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබුණා. අපරාධ පිළිබඳ අන්යෝන්ය නෛතික සහයෝගීතා සම්මුතිය සහ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම ඊට අයත්. දෙරට අතර විදුලි බල පද්ධතියට අදාළ සහ සම්බන්ධතාව පිළිබඳ ශාක්්‍යතාව අධ්්‍යයනය කිරීමේ ගිවිසුමක් ද අත්සන් තැබුනා. 2010 සිට 2013 දක්වා කාල පරිච්ෙඡ්දය සඳහා සංස්කෘතික සහයෝගීතා වැඩසටහනක් සඳහා වූ ගිවිසුමක් ද අත්සන් තැබුනා. 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය ඒකාබද්ධව සැමරීම තවත් එක් එකගතාවක්.

0 comments:

Post a Comment