Tuesday, June 22, 2010

දරුවන්ගේ සෞක්‍ය සමිපන්න අහාර වෙීලට හරස් කපන කාටූන්


දරුවන් යනු දෙමාපියන්ට ඇති වටිනාම සමිපතයි.

දරුයන් ගේ විනෝදයට දෙමාපියන් ඉඩ ලබාදෙනුයේ ඒ ආදරය නිසායි.

දරුවන් කාටූන් බැලීමට දක්වන්නේ දැඩි ඇල්මක්.

තවද ඒ කාටුන් වලින් නිර්මාණය වන චරිත පුංචි දරුවන්ගේ ලොකවල වීරයන් බවට පත්වන බව අප දන්නා කාරනයකි.

පුංචි දරුවන් තමන්ගේ ලෝකවල වීරයින් කරන කියන දේ කරන්න දක්වන්නේ දැඩි ඇල්මක්.

මෙි කාරණය ප‍්‍රයෝජනයට ගන්නා වෙලද සමාගමි මෙවැනි ප‍්‍රසිද්ධ කාටුන් චරිත යොදාගනිමින් තම වෙලද කටයුතු සිදුකරයි.

තවද විවිධ අහාර වර්ග වෙළද පලට නිකුත් කරන ආයතන මෙම කාටුන් චරිත උපයෝගී කරගැනීම සුලබ කරුනකි .

මෙි නිසා දරුවන් සෞක්‍ය සමිපන්න භාවයෙන් තොර අහාර ගැනීමට පෙලබීම බොහෝ විට සිදුවන බව CNN වෙබි අඩවියේ පලවූ ලිපියක සදහන් වෙි.

0 comments:

Post a Comment