Thursday, June 17, 2010

පිලිකාවට එරෙහිව ගව මුත‍්‍ර


පිලිකා යනු මිනිසුන්ගේ ජීවිත වලට බොහෝ බලපෑමි කරන රෝගයකි.

නොයෙක් වර්ගවල එනමි ශරීරයේ විවිධ අවයව වල පිලිකා හට ගන්නා පිලිකා ඇත.

පිලිකා පිලිබද සදහන් කිරීමෙිදී විවිධ ඖෂධ වර්ගද සදහන් කල හැක.

ඉන්දියාවෙි සිදුකල පරික්ෂණවල ප‍්‍රතිඵලයක් ලෙසින් ගව මුත‍්‍ර යොදා ගනිමින් පිලිකා සදහා ඖෂධයක් (ප‍්‍රති පිලිකා ඹෟෂධ) නිෂ්පාදනය කර ඇත.

Times of India වෙබි අඩවියේ සදහන් වූ පරිදි එම ඖෂධය නමි කර ඇත්තේ 'Kamdhenu Ark' ලෙසයි.

තවද එම ඹෟෂධය සදහා (US patent ) පේටන්ටි පත‍්‍රයද ලබාගෙන ඇත.

http://timesofindia.indiatimes.com/india/RSS-developed-cancer-drug-gets-US-patent/articleshow/6058657.cms

0 comments:

Post a Comment