Thursday, June 17, 2010

දකුණු අප‍්‍රිකානු වයින්


ඈත අතීතයේදි ශ‍්‍රි ලංකාවට බි‍්‍රතාන්‍ය ජාතීන් පැමිණි විට සිංහලයන් සදහන් කලේ තිරිවාන ගල් කා ලේ බොන වුන් ජාතියක් පැමිණ ඇති බවයි.

එනමි වයින් වැනි දේ ඹවුන්ට අලුත් දෙයක් වූ නිසයි.

තවම ශ‍්‍රි ලංකාව තුලද වයින් ඉතාමත් ප‍්‍රචලිත දෙයක් නොවෙි.

දකුණු අප‍්‍රිකාව වයින් නිෂ්පාදනය කරන රටකි.

නමුත් දකුණු අප‍්‍රිකාව තුලද වයින් ඡනප‍්‍රිය දෙයක් නොවන බව සදහන් වර්තමානය වන විට එම තත්වය වෙනස් වෙමින් පවතින බවද වාර්තාවෙි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිසා මෙි දිනවල දකුණු අප‍්‍රිකාව පිලිබද බෙහෝ සේ කතා බහට ලක් වෙි.

මෙි CNN වෙබි අඩවියේ දකුණු අප‍්‍රිකානු වයින් පිලිබද පල වූ රූප පෙලක්.


0 comments:

Post a Comment