Thursday, June 17, 2010

HIV අසාදිතයින් අතර වකුගඩු බද්ධ කරයි


දකුණු අප‍්‍රිකානු ශෛල්‍ය වෛද්‍යවරු විසින් HIV අසාදිතයින් දෙදෙනෙකු අතර වකුගඩු බද්ධ කිරීමක් සිදුකර ඇත.

මෙි අකාරයේ බද්ධ කිරීමි හතරක් මීට පෙර 2008 වසරේ දී සිදුකර ඇත.

දැනට ලෝකයේ HIV අසාදිතයින් අතර බද්ධ කිරීමි සිදුකරන ලෝකයේ ඇති එකම රෝහල ලෙස සදහන් වන්නේ දකුණු අප‍්‍රිකාවෙි ඨරදදඑැ ීජයමමර රෝහලයි .

නමුත් HIV අසාදිතයින් අතර බද්ධ කිරීමි ඇමරිකාව තුල තහනමි බවත් සදහන් වෙි.

තවද කැලිනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය Peter Stock සදහන් කරනුයේ HIV අසාදිතයින් වකුගඩු රෝගවලට ගොදුරු වීමෙි වැඩි ප‍්‍රවනතාවක් ඇති බවයි .

තවද මෙම බද්ධ කිරීමි ඇමරිකාව තුල සිදුකිරීමට අපහසු වී ඇත්තේ ඇමරිකාව තුල HIV අසාදිතයින්ගේ ශරීර බෙහෙත් වලට දක්වන ප‍්‍රතිරෝධි බව වැඩි නිසා බවද සදහන් .

එනමි මෙවැනි බද්ධ කිරීමකින් පසු HIV අසාදිතයාගේ ශරීරය HIV වෛරසයට ලබාදෙන ප‍්‍රතිකාර සදහා ප‍්‍රතිරෝධි වුවහොත් තත්වය බොහෝ භායානක අතට හැරීමට ඉඩ ඇති බවද වෛද්‍ය වරු පවසනවා.

කෙසේ වෙතත් ලොකයේ HIV අසාදිතයාගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බව අප කවුරුත් දන්නා කරුණක් ඒ නිසා එයට ගොදුරු නොවන අකාරයට සිටීම අප සතු යුතුකමකි.

0 comments:

Post a Comment