Tuesday, June 22, 2010

ප‍්‍රංශයෙන් මතුවූ මිනී කන්නෙක්


Cannibalism එසේ නැතිනමි මිනී මස් කෑම අපට අසන්නට ලැබෙනුයේ බෙහෝ කලාතුරකින්.

මෙි පුවත වාර්තා වන්නේ ප‍්‍රංශයෙන් ප‍්‍රංශයේ දී සිදුකල වරදකට Nicolas Cocaign නැමති පුද්ගලයා සිරගත කර ඇත.

එහිදී සිරගෙය තුලදී හමුවූ ඔහුගේ සිරකුටිය තුල සිටි අනෙක් සිරකරු මරාදමා ඔහුගේ සිරුරෙන් පෙනහැල්ල ඉවතට ගෙන අහාරයට ගෙන ඇත.

එහිදී ඔහු සිතා ඇත්තේ පෙනහැල්ල හදවත ලෙසයි.

කෙසේ වෙතත් මොහු අධිකරනය වෙත පමුනවා තිබෙනවා.

http://en.wikipedia.org/wiki/Cannibalism

0 comments:

Post a Comment