Monday, June 14, 2010

ලංකාවෙ ලෝක උරුම පවිත‍්‍රා පවීත‍්‍ර කරයි


ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම ස්ථාන හතෙහි අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබා නොදෙන බව ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ පවසනවා.

ඇමතිනි පවිත‍්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ අනුරාධපුර පූජා භූමියල පොලොන්නරුව පූජා භූමියල පැරණි සීගිරි නගරයල රංගිරි දඹුල්ල රජ මහා විහාරස්ථානයල මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවල ගාල්ල නගරය සහ බලකොටුවල සිංහරාජ වනාන්තරය ඊට ඇතුළත් බවයි.

විශේෂ හේතුවක් මත කිසියම් ඉදිකිරීමක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් අමාත්‍යංශ අවසරය ලබාගැනීම අනිවාර්ය බවයි ඇය සඳහන් කරන්නේග ඒ සඳහා අවසර ලබාදීමට විශේෂ උපදේශක සභාවක් ද පත් කිරීමට නියමිතයි.

0 comments:

Post a Comment