Monday, June 28, 2010

පොප් රජුගේ අත්වැස්ම


මයිකල් ජැක්සන් මෙලොවින් සමුගෙන වසරකුත් දින කීපයක් ගෙවී ගොස් අවසන්ය.

නමුත් ඔහු සමිබන්ධ පුවත් නිරතුරුවම කරලියට පැමිණෙමින් ඇත.

මයිකල් ජැක්සන් මිය ගොස් වසරක් වන විට ඇමෙරිකාවෙි ලාස්වෙිගාස් හි පැවති වෙන්දේසියකදී මයිකල් ජැක්සන් 1984 දී Victory tour නමි සංචාරයේදී පැලදි අත්වැස්ම ඇමරිකානු ඩොලර් 190000($190,000) අලෙවි වූ බව BBC වෙබි අඩවියේ සදහන් වුනා.

මෙම අත්වැස්ම සදහා පලිගු අල්ලා තිබූ බවද සදහන්.

තවද මෙහිදී මයිකල් ජැක්සන් පරිහරනය කල තවත් දෑ අලෙවි වූ බවත් ඒවා ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලකට අලෙවි වූ බවද සදහන් විය.

0 comments:

Post a Comment