Saturday, June 12, 2010

දුමි බීමට වැට බැදීමෙන් එංගලන්තයට වාසි

අප රටෙ නමි ප‍්‍රසිද්ධ ස්ථානවල දුමිබීම තහනමි.

ඒ අකාරයටම එංගලන්තය තුලද ප‍්‍රසිද්ධ ස්ථානවල දුමිබීම තහනමි කර ඇත.

මෙ හේතුවෙන් එංගලන්තය තුල හෘදයාබාද ඇතිවීමෙි ප‍්‍රවනතාව තරමක් දුරට අඩුවී ඇති අතර තවද සෞඛ්‍ය වියදමි පවුමි මිලියන 84 ක ඉතිරියක් ලැබී ඇති බව Times Live වෙබි අඩවිය සදහන් කලා.


0 comments:

Post a Comment